(පාලිත ආරියවංශ)
බදුල්ල පාලාවත්ත බෝධිරාජාරාමාධිපති ටිබේට් ජාතික සිකින් අමරජෝති හිමියන්ට අද (12) සවස ගම්වැසියෙකු විසින් පහරදීමේ සිද්ධියක් නිසා මේ වන විට එම ගම්මානයේ උණුසුම් තත්වයක් ඇතිවී තිබේ.
ගම්වැසියෝ එක්ව පහරදීම කළ පුද්ගලයාගේ නිවසට ගල් මුල් ප්‍රහාර එල්ලකොට ොනිවැසියන් නිවාසය තුළම හිරකොට විරෝධතාවය දක්වමින් සිටිති.
බදුල්ල පොලිසිය තත්වය පාලනය කිරීමට උත්සාහ කරමින් සිටී.
අමරජෝති හිමියෝ පාලාවත්ත හා අවට ගම්මාන දියුණු කරමින් ගම්වැසියන්ගේ නොමද ගෞරවය දිනාසිටින හිමි නමකි.
විහාස්ථානය අසළ නිවාස කීපයකට අපජලය ගලායන ලෙස එම පුද්ගලයා කානුවක් කපමින් සිටින විට ඊට විරුද්ධවීම නිසා මෙම හිමිනමට පහරදී ඇතැයි පොලිසිය සඳහන් කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිමි නමකට පහරදී පාලාවත්ත උණුසුම් වෙයි
මාණිල් ගෝනවඩූ Tuesday, 13 October 2020 03:26 AM
ටිබෙට් රටෙන් ආවා නම් ඒ විදියට ඉන්න. මේක සිංහල, ටිබෙට්/චීන එහෙම නෙවෙයි.
JayaTuesday, 13 October 2020 01:04 PM
මොලේ හැඳමිටේ තරම් කියන්නේ ඕකට තමයි.
සිරිබිරිස්Friday, 16 October 2020 01:08 PM
හැඳිමිට කියලා කිව්වේ අතීතයේ බමුණන් කාන්තාවන්ට අපහාස කිරීමට කාන්තාවන්ගේ නුවණ හැඳිමිටේ දිගයි කියලයි. දැන් ඒක වෙනස්වෙලා ටිකදිනක් වෙනවා. දැන් කියන්න තියෙන්නේ මොළේ වියතයි කියලයි.
සමීර Tuesday, 13 October 2020 04:21 AM
සිවුරක් ගෑවුණු තැන අපේ අය හරි ඉක්මණින්ම ඇවිස්සෙන්න පුලුවන්. ඕකම තමයි ලංකාවේ අය කෙළවාගන්නේ...
beau Tuesday, 13 October 2020 08:50 AM
එතකොට අනුන්ගේ වතුවලට තමන්ගේ ගෙදර කුණුවතුර යවන එක හරිද? ලෝකෙම අපවිත්රකරලා තමන්ගේ රෙද්ද හෝදන එක තමයි සමහරුන්ගේ හැටි..