(දයාසීලි ලියනගේ)
හමුදා අධ්‍යාපනයට තමන්ගේම විෂය පථයක් තිබිය යුතු අතර,සිවිල් අධ්‍යාපනය දක්ෂ, පළපුරුදු හා සුදුසුකම් ලත් සිවිල් අධ්‍යාපනාඥයන් අතට පත් කළ යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා සඳහන් කරයි.
කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් උසස් අධ්‍යාපනය ලබාදීමේ කාර්යය සාක්ෂාත් කරගත හැකි වන පරිදි වහාම ප්‍රතිව්‍යාහගත කරන ලෙසටත් සිවිල් අධ්‍යයන වැඩ සටහන් මේ රටේ ජාතික විශ්ව විද්‍යාල පද්ධතියට අනුයුක්ත කළයුතු බවටත් මහාචාර්යවරයා සඳහන් කරයි.
මිට අමතරව 1975 විශ්ව විද්‍යාල පනත සංශෝධනය කරමින් හදිසියේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන බව ද මහාචාර්ය බන්නැහැක මහතා සඳහන ්කරයි.
මෙයින් පෙන්නුම් කරන්නේ මිලිටරි හා සිවිල් අධ්‍යාපනය මිශ්‍ර වූ විකෘති ව්‍යාපෘතියක් ඉදිරිපිට ගෙනයාමට රජය ගන්නා උත්සහාය බව ද ඔහු සඳහන් කරයි.
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘හමුදා අධ්‍යාපනයට දක්ෂයන් පත් කළ යුතුයි‘‘