IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


‘‘හමුදා කඳවුරට අත නොතබනු‘‘ ගැමියෝ ඉල්ලති

(සිතුම් චතුරංග)

යාපනය, පේදුරුතුඩුව කට්කෝලම් හි යුද හමුදා කඳවුර ඉවත් නොකරන ලෙසට බලකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද එම කඳවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

හතරවන සිංහ රෙජිමේන්තුවට අයත් මෙම කඳවුර ඉවත් කිරීමට නියමිතව ඇති අතර එයට විරෝධය පලකරමින් ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ඊට විරෝධතාවයේ නිතර වූහ.

දුෂ්කර ප්‍රදේශයක පවතින මෙම කඳවුර හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට විශාල සේවයක් සිදුවන බවත් වැලි ජාවාරම් හා විවිද නීති විරෝධී ක්‍රියා වැලැක්වීම සඳහා කඳවුරෙන් විශාල සහයෝගයක් ලැබෙන බව විරෝධකාතරුවෝ පවසා සිටියහ.

විවිද දේශපාලඥයින්ගේ සහ ජාවාරම්කරුවන්ගේ පෙළඹවීම මත මෙම කඳවුර ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවට තමන්ට දැණගන්නට ලැබී ඇති බවත් මෙම කඳවුර ඉවත් නොකරන ලෙස ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔවුහු පැවැසූහ.



අදහස් (12)

‘‘හමුදා කඳවුරට අත නොතබනු‘‘ ගැමියෝ ඉල්ලති

පැරකුම් Monday, 14 August 2023 03:37 PM

උතුරේ පොදු ජනතා මතය මේ බව අපි හොඳින් දනිමු. එහෙත් බෙදුම්වාදී දේශපාලුවන් ඔවුන්ගේ පැවැත්ම සඳහා ඊට හාත්පසින්ම වෙනස් අන්දමින් ක්‍රියාකරන බව ඉතා පැහැදිලියි...

:       1       164

namal Monday, 14 August 2023 03:55 PM

මේ රටේ හින්දු පාලනයක් වෙනම දුන්නොත් ඉන්දියාවේ මුස්ලිම් උදවිය මුහුණ දීලා තියන තත්වය තමයි හෙට සිංහල ජනයාටත් වෙන්නේ... හින්දු අය මහා භයානක ජාතියක්... ඔහොම හිටියාට... මේ රටේ ඉන්න කවුරු කවුරුත් මෙයට විරුද්ධ විය යුතුයි...

:       0       0

Dharmatileke Monday, 14 August 2023 04:13 PM

ජනතාවට අඩු තරමින් මෙම ඉල්ලීම ඉටුකරන්න..!

:       0       60

Kule Monday, 14 August 2023 04:47 PM

ඔතැන විරෝධතා තියලා මොනවා කරන්නද? සම්පන්ධන්ගේ, සුමන්තිරන්ගේ, විග්නේෂ්වරම්ගේ ගෙවල් ඉස්සරහට ගිහිල්ලනේ කියන්න ඕනෑ...

:       3       69

සමන් විමල් Monday, 14 August 2023 09:18 PM

උන් ඉන්නෙ කොලඹ නේ. ඒ මිනිස්සු කොහේ හරි ඉදල කලේ යහපත් ඉල්ලීමක් .

:       0       0

Rata Perata Monday, 14 August 2023 06:01 PM

ගැමියෝ කිව්වට වැඩක් නෑ. රනිල්ටනේ ඕක කරන්න ඕනෑ. නැතිනම් මේ කොහේවත් නැති ප්‍රශ්නයක් දැන් ඇදලා ගනීද? මේ මනුස්සයා රටේ ආර්ථිකය, සමගිය ඔක්කොම නැති කරලා තමයි නවතින්නේ...

:       0       0

raththa Monday, 14 August 2023 06:05 PM

ජාවාරම්, මත්ද්‍රව්‍ය, දූෂණ මඩින්න ශ්‍රී ලංකා පොලිසිය සමග එස්.ටී.එෆ් එකතු කර සෑම පොලිස් ස්ථානයකම ඒකකයක් පිහිටුවන්න...!

:       1       42

කිරිපුතා Monday, 14 August 2023 09:50 PM

මෙයා නිකමට හරි ආවොත් මේ ප්‍රශ්න නැගෙනවාමයි. ශාලාව ආයුධ ගබඩාවට එහෙම වෙච්ච දේ මතකයිනෙ කාටත්.. කළ යුතු දේ කිරීමට මැතිවරණයක් තිබිය යුතුයි

:       0       0

Bamunuarachchi Tuesday, 15 August 2023 01:03 AM

අපිට දැන් ඉන්නේ වඩුග ජානවලින් ආපු ජනපතියෙක්. දැන් රට පාලනය කරන්නේ වඩුග සිංහලයෙක්. ඉස්සර රට පාලනය කළේ වික්‍රම රාජසිංහ කියන වඩුග දෙමල්ලු දැන් රට පාලනය කරන්නේ වික්‍රමසිංහ කියන වඩුග සිංහලයෙක්. වඩුග ජාන වෙනස් කරන්න අපිට බැහැ...

:       0       1

SL Tuesday, 15 August 2023 07:47 AM

මේ රට දේශපාලනිකව කන්නේ පර දේශපාලකයින් මිස සාමාන්‍ය ජනයා නොවේ. රනිල්, රාජපක්ෂ, සුමන්තිරන්, TNA වේවා මොවුන්ගේ පැවැත්ම තියෙන්නේ මේ මිනිස්සුන්ගේ හිත්වල අනවශ්‍ය ප්‍රශ්න... ඒවා හරහා ගන්න ඡන්ද වලින්. එකම විසඳුම තමයි මාලිමාව...

:       0       0

Bamunuarachchi Thursday, 17 August 2023 10:30 AM

SL එකියන්නේ පර දේශපාලකයින් ගොඩට තවත් කෙනෙක් නේද? කොයි පරයත් ආවේ රට හදන්නම් කියලා.

:       0       0

මැක්ස් Tuesday, 15 August 2023 08:54 AM

විග්නේශ්වරන්, සම්පන්තන්, ගජේන්ද්‍ර කුමාර් වැනි දෙමළ ජාතිවාදී වෙල්ලාලයන් මෙන්ම සුමන්තිරන් වැනි බැප්ටිස්ට් පල්ලියේ ඒජන්ත දේශපාලකයන් 13ක් ඉල්ලා සිටින්නේත්, රනිල් වික්‍රමසිංහ එම දොළ පිදෙනිය ඔවුනට ලබා දෙන්නට තතනන්නෙත්, අනුර කුමාර, සජිත් ප්රෙමදාසර වැනි කපටි දේශපාලකයන් සහ චම්පික වැනි අවස්ථාවාදී දේශපාලකයන් මේ සම්බන්ධයෙන් හොර ගල් අහුලන්නෙත් සාමාන්‍ය දෙමල මිනිසුන් ගැන සිතා බලා නොවන වගට මෙම පුවත හොඳ උදාහරණයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 496 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 552 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1154 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2374 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1854 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 276 1

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1418 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site