IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


හමුදා නිලධාරීහු මුව දඩයමේ යති

(එම්. කේ නන්දසේන) 
       
වනජීවී නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමකදී ගෝනි දෙකක අසුරනු ලැබූ මූව මස් කිලෝ ග්‍රෑම් හැටකට ආසන්න ප්‍රමාණයක් සමඟ හමුදා නිලධාරීන් තිදෙනෙකු සහ ජීප් රථයක්  සමඟ තණමල්විල දෙමළිය  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම නිලධාරීන් තිදෙනා සහ ජීප් රථය කුඩාඔය හමුදා කඳවුරට අයත් බව  අනාවරණය වී ඇත.

අමු මුව මස් කිලෝග්‍රෑම් 55 ක්, වේලන ලද මුවමස් කිලෝ ග්‍රෑම් 05 ට වැඩි ප්‍රමාණයක්ද, එම ඇසුරැමි තුල  තිබූ බව වනජීවී නිලධාරීහු කියති.
 
අත්අඩංගුවට පත් නිලධාරීන් තිදෙනාගෙන් වනජීවී නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී තමන් දඩයම් කළ ඒවා නොවන බවත්, දඩයක් කරුවෙකුගෙන් ලබාගත් ඒවා බවත් ප්‍රකාශ කොට ඇතැයි පැවසේ.

අලියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී පසු වෛද්‍යවරයෙකු සමග තණමල්විල දෙසට ගමන් කිරීමේදී දෙමළිය නමින් හඳුන්වන ප්‍රදේශයේදී  මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි කියයි.
 
අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා සහ දඩමස් තොගය තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 
            



අදහස් (3)

හමුදා නිලධාරීහු මුව දඩයමේ යති

Ruhunu Tuesday, 12 January 2021 10:56 AM

කිතුල් ගහට නැග්ග මනුස්සයා තණකොළ කපන්න නැග්ගයි කිව්වා වගේ කතාවක් ඒක... හමුදාපතිතුමනි, හමුදාවෙ නාමය විනාශ කරන මෙවන් නිලධාරීන් ගැන දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.

:       2       28

ලුම්බිණි Wednesday, 13 January 2021 12:13 AM

මේවාට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ. දඬුවම ලැබෙන්නේ වරද කළ කෙනා අනුවයි.

:       0       0

rocky Wednesday, 13 January 2021 01:53 AM

මේ අයට උසස්වීම් ලැබෙනු ඇත...!!! 

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 32 0

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 181 0

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු - බිරිඳ රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 147 0

රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’ නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ


නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග
2024 නොවැම්බර් මස 08 237 0

මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ල


අකුරණ ජලයෙන් යට වෙයි
2024 නොවැම්බර් මස 08 557 1

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද 08 වනදා පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ් 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යට ව තිබිණ.


මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 209 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 88 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 464 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1438 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site