(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
යුද හමුදා මේජර්වරයකු පැදවූ මෝටර් රථයක් බණ්ඩාරගම බොල්ගොඩ පොලිස් මාර්ග බාධකයට අද(19) දහවල් කඩා වැදීමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි
එම අනතුරෙන් පොලිස් මාර්ග බාධකය දැඩි හානි සිදුවී ඇති අතර මේජර්වරයා පැතුම් මෝටර් රථයට හා යතුරු පැදියකට ද අලාභ සිදු වී ඇති බව පොලීසිය කියයි
හමුදා මේජර්වරයා බුත්තල පැවැති පුහුණු පාඨමාලාවකට සහභාගි වී අනතුරුව පානදුර වඳුරා මුල්ල ප්‍රදේශයේ නිවස කරා පැමිණෙමින් සිටියදී මෝටර් රථය මාර්ගයෙන් ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් පරික්ෂා කරමින් සිටි යතුරුපැදි කැටිය අනතුරුව පොලිස් මාර්ග බාදක වෙත කඩා වැදී ඇති බව විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි
හමුදා මේජර්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
හමුදා මේජර් පැදවූ මෝටර් රිය පොලිස් මාර්ග බාධකයක ගැටේ
de silva Saturday, 19 June 2021 04:16 PM
මේ විදියට මහපාරේ යනවනම මේ පිලිබදව සොයා බලා නිතිය හරියට ක්‍රියා කළ යුතුයි
පප්ප Saturday, 19 June 2021 04:23 PM
රනවිරුවෙක් නෙ නීතිය අදාල නැහැ යන්න දෙන්න
NihalSaturday, 19 June 2021 06:37 PM
අදහස් කෙරෙන්නේ මොකක්ද කියලා වැටහුණා..
මෝSaturday, 19 June 2021 07:57 PM
මේ සිද්ධිය රටේ සියළුම රණවිරුවන්ට අවමන් කරන්න යොදා ගන්න එපා. මතක තියාගන්න එදා රටේ රණවිරුවන් තම් ජීවිත අවදානමත් නොතකා මේ විදියට මාර්ග බාධක වල වැඩ කළා. බංකර්වල රෑ දවල් වැස්ස, අව්ව නොතකා පැයගණන්, වරුගනන්, දවස ගණන් හිටි පියවර හිටියා අපව රකින්නට. ඒ නිසා රණවිරුවා කියන වචනයට ගරු කරන්න.
de silva Saturday, 19 June 2021 05:00 PM
හමුදාව සාමාජකයින් මේ විදියට පාරේ ගියාම ඔවුන් පිළිබදව මහජනතාව දක්ව න ගෞරවය අඩුවෙනවා
kasun Sunday, 20 June 2021 09:53 AM
වාහන නම් පාරේ යන විදිහට බොහෝමත්ම වෙලාවල්වලට හරිම අපරික්ෂාකාරියි.
AnandaR Sunday, 20 June 2021 10:15 AM
වෙහෙස නිසා නිනිද ගියා වෙන්න බැරිද? එහෙනම් හදිසි අනතුරක්..
fairoos Sunday, 20 June 2021 12:31 PM
හදිසි අනතුරක් කියන්නේ... එක් කාටත් වෙන්න පුළුවන්.. පරීක්ෂණයක් කරන්න..