IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


හම්බන්තොටට නිර්වින්දන වෛද්‍යවරයෙක් ලැබේ

(සනත් ගමගේ)

හම්බන්තොට මහ රෝහලට තාවකාලිකව තංගල්ල මහා රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර දන්වා ඇතැයි හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග ඔබේසේකර මහතා පවසයි.

හම්බන්තොට මහ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා නොදන්වා විදේශ ගතවීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා තංගල්ල මහ රෝහල සේවයේ නියුතු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු අතුරින් එක් වෛද්‍යවරයෙක් තාවකාලිකවහම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ස්ථිරවම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට ඉදිරියේදී පියවර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ  දන්වා එවා ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

 



අදහස් (4)

හම්බන්තොටට නිර්වින්දන වෛද්‍යවරයෙක් ලැබේ

ඉරාන් Monday, 14 August 2023 09:20 PM

වෙදා නෙ ගියා කිව්ගිවෙ, ඇයි වෛද්‍යවරයක් පත් කරල..

:       0       0

ඉරාන් Monday, 14 August 2023 09:21 PM

පශුවෛද්‍යවරයෙක් තමයි හැබැයි ඕන

:       0       0

Nilanjani Monday, 14 August 2023 11:15 PM

රටක දේශපාලන වාතාවරණය එහි පුරවැසියන්ට දුෂ්කරතා ඇති කරන විට එය අවාසනාවකි. දේශපාලන අස්ථාවරත්වය, දූෂණය සහ දුර්වල තීරණ ඇත්ත වශයෙන්ම සමහර පුද්ගලයින් විදේශයන්හි වඩා හොඳ අවස්ථා සොයා යාමට පොළඹවයි. පුරවැසියන්ට තම රට තුළ සමෘද්ධිමත් වීමට සහ සුරක්ෂිත බවක් දැනිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජයන් කටයුතු කිරීම වැදගත් වේ...

:       0       0

ඉරාන් Tuesday, 15 August 2023 06:27 AM

ගියේ වෙදෙක්නේ ඇවිත් තියෙන්නේ වෛද්‍යවරයෙක්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පීඩිත ජනතාවට අවශ්‍ය තරම් ප්‍රතිපාදන ⁣වෙන් කරන්න
2024 ඔක්තෝබර් මස 14 4 0

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විට අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන ව


රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 2216 0

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 933 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට කැමතියි
2024 ඔක්තෝබර් මස 14 70 0

කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 1315 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 223 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 377 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 440 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1393 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site