(සමන් කාරියවසම්)
පානදුර මහා විහාරයේ වාර්ෂික පෙරහර නිමින්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානයට අවශ්‍ය කැවුම් කොකිස් ඇතුළු කැවිලි පිළියෙළ කිරීමට පානදුර ප්‍රදේශයේ සර්ව ආගමික නායකයෝ ද එක් වූහ.
ශ්‍රී මහා විහාරාධිපති පානදුර කළුතර දෙතොටමුණේ ප්‍රධාන සංඝනායක පොතුපිටියේ පඤ්ඤාසේකර නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම කිරි අම්මා දානය පිළියෙළ කෙරිණි.
කිරි අම්මාවරු සිය දෙනකු වෙනුවෙන් පොතුපිටියේ පඤ්ඤාසේකර නා හිමියන්,පානදුර කන්දසාමි කෝවිලේ පූජක ජගදීස්වරම් ලක්ෂ්මි කාන්ත්, පානදුර යහපත් එඬේරා කන්‍යා රාමයේ රේනුකා කන්‍යා සොයුරිය එක්ව කැවුම් පිළියෙළ කරන අයුරු.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හැමෝම එකමුතු වී අම්මාවරුන්ගේ දානයට කැවුම් බදිති
පිටිගල මිලානෝ Monday, 18 December 2023 05:07 PM
අම්මාවරුන්ගේ දානය කිනම් ආගමට අයිති දෙයක්ද…?
Bamunuarachchi Monday, 18 December 2023 11:53 PM
හාන්දුරුවෝයි කතෝලික සිල් මෑණියෝයි එක වංගෙඩියේ කොටනවා.
Bamunuarachchi Monday, 18 December 2023 11:57 PM
කිරිඅම්මා වරුන්ගේ ධානයට අන්‍යආගමික යින්ට ඇති සම්බන්දය මොකක්ද? මොන ආගමිකයත් දානේ දෙනවා නමුත් කිරිඅම්මවරුන්ගේ දානය දෙනවා කියලා අසා නැත.