IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


’’හොරු අපෙන් යන එක හොඳයි’

(සුජිත් හේවාජුලිගේ )

හොරු එක්ක ජාතික ආණ්ඩුව පිහිටුවීමට සූදානම්  නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

"අපි අතරේත් හොරෙක් දෙන්නෙක් ඉන්නවනම් ඒ අයත්   යනවනම් කැමතියි" යැයිද   ඔහු සඳහන් කළේය.

සමහරුන් පක්ෂයෙන් ඉවත්ව යෑමට  කතා කරන බවත් ඒ අය එක හොඳ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 



අදහස් (4)

’’හොරු අපෙන් යන එක හොඳයි’

Pradeep Kumara Sunday, 23 April 2023 04:59 PM

හොරෙක් දෙන්නෙක් ඉන්නවානම් කියන්නේ ඇයි? බහුතරයක්ම හොරුනේ ඉන්නෙ. එක පක්ෂයකින් තව පක්ෂයකට හොරු ටික මාරු කරලා වැඩක් නෑ. එක්කෝ මේ හොරුන්ව දේශපාලනයෙන් අතුගා දමන්න ඕන, එහෙම නැත්නම් රටින් පිටුවහල් කරන්න ඕන.

:       0       4

Pradeep Kumara Sunday, 23 April 2023 05:00 PM

හොරෙක් දෙන්නෙක් ඉන්නවානම් කියන්නේ ඇයි? බහුතරයක්ම හොරුනේ ඉන්නෙ. එක පක්ෂයකින් තව පක්ෂයකට හොරු ටික මාරු කරලා වැඩක් නෑ. එක්කෝ මේ හොරුන්ව දේශපාලනයෙන් අතුගා දමන්න ඕන, එහෙම නැත්නම් රටින් පිටුවහල් කරන්න ඕන.

:       0       3

Bunny Preena Monday, 24 April 2023 08:50 AM

ඔබතුමා කෙලින් කතා කරන නිර්භීත ගෞරවනීය පුද්ගලයෙක්

:       2       2

පොඩි සිඤ්දො. Monday, 24 April 2023 12:35 PM

ඔය කියන්නෙ දතා නොහොත් කිඹුලා ගැන නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 764 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site