IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හොරු අල්ලන පනත් එපා කියන්නේ හොරු අල්ලන්න කියන අයමයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හොරු අල්ලන පනත් ගෙනෙන විට ඒවා ගෙනෙන්නට එපා යැයි කියන්නේ  හොරු ආරක්ෂා කරනවා යැයි තමාට චෝදනා කරන පිරිසම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ විට එය මේ මැතිවරණයට බලපාන්නේ නැති විදිහට එය ඉදිරිපත් කරන්නැයි  ඉල්ලීමක් කර තිබූ බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:-

එකම විෂය ගැන කෙටුම්පත් දෙකක් ඇවිල්ල තියෙන්නේ.එය විසඳා ගෙන මේ සතියෙම පුළුවන් නම් එය සම්මත කර ගනිමු.ඒක ප්‍රශ්නයක් නැහැ.මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත එදාට  ඉදිරිපත් කරනවා.මේ මැතිවරණයට බලපාන්නේ නැති විදිහට එය ඉදිරිපත් කරන්නැයි මෙහි ඉල්ලීමක් කර තිබුණා.

මට කෑ ගහන්නෙ මම හොරු ආරක්ෂා කරනවා කියලා.හොරු අල්ලන්න පනත්  ගෙනාවාම ඒකත් කරන්න එපා  කියනවා" යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (6)

හොරු අල්ලන පනත් එපා කියන්නේ හොරු අල්ලන්න කියන අයමයි

ganegoda Tuesday, 17 January 2023 12:30 PM

අර බැංකු වංචාව ගැන කතාකරමුද?

:       0       1

Rata Perata Tuesday, 17 January 2023 12:55 PM

නිකන් බයිලා කියන්නේ නැතුව ඉන්නවා හලෝ.ඔයා අල්ලන හොරු .හොරු කොහොමද හොරු අල්ලන්නේ ?ඔය පින් තනතුර දීලා යන්න. පුළුවන් කෙනෙක්ට කරගන්න

:       10       11

Hafeel Tuesday, 17 January 2023 02:08 PM

අපි දුටුවා මෙයා 2015-2019 මෙයාගේ පාලනය තුල හොරු අල්ලපු හැටි. අවංකවම මෙයාට හොරුන් අල්ලන්න උවමනාව තියනවා නම්, දැනට පවතින පනත්, නීති ඕනේ තරම් ප්‍රමාණවත්. ඇයි එහම නම්, අදටත් අර කප්පම් ඇමතිව කැබිනට් එකේ තියං ඉන්නේ? අපි දුටුවා එදා ශිරන්තිගේන් කට උත්තර ගන්න මෙයා එවකට හිටපු කතානායක නිල නිවාස සූදානම් කරපු හැටි. දැනුත් එවිල්ල ඉන්නෙත් හොරුන් රැක ගන්නයි. මෙයාගේ ආණ්ඩුව සමයේ සමහර හොරුන්ට රැකවරණය දුන්නේත් එවකට නීතිය හා සාමය පිළිබඳව ඇමතිගේ නිවසේ සහ සමහර හොරුන් අධිකරනටත් ආවේ එම ඇමතිගේ නිවසේ ඉඳන්. දැන් කියනවා හොරු අල්ලන්න අලුතෙන් පනත් සම්මත කරන්න ඕනේ කියල.

:       6       11

sena Tuesday, 17 January 2023 02:42 PM

අනේ ඔයා අල්ලන හොරු - මතිවරනෙ කල් දාන්න දගලනවා කියන එක කවුරුත් දන්නවා.

:       3       3

mahinda Tuesday, 17 January 2023 03:12 PM

අනේ මෙයා මේ උත්සාහ කරන්නේ මහ දවල් මහ බැංකුව බින්ද අර්ජුන් ඇලෝ සියස් අල්ලලා කුදලා ගෙන එන්ට නේ, කොහොම හරි මෙයාට උදව් කරමු.

:       2       4

දිමුත් Tuesday, 17 January 2023 03:37 PM

ඒ කියන්නෙ දැන් ඕකෙන්ද අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලන්න යන්නෙ?

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1182 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 419 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1270 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 140 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 870 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2498 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1794 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site