IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හරි කලටම ජනපතිවරණය මහ මැතිවරණය තියෙනවා

(අංජුල මහික වීරරත්න)

නියමිත කලට වෙිලාවට  ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය  පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

එම මැතිවරණ සඳහා මුදල් වෙන් කර තිබුණත් නැතත් ඉදිරියේදී  දී මුදල් සම්මත කර ගැනීමේ අරමුණින් ජනාධිපතිවරයාට එම මැතිවරණ පැවැත්විය හැකි බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව තිබෙන බව කී අබේවර්ධන මහතා  සෙසු මැතිවරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් නොවන අතර වෙනත් අණපනත් යටතේ තිබෙන රෙගුලාසි බව සඳහන් කළේය.

ගාල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අබේවර්ධන මහතා මේ බව කීය.

මේ අය වැයේදී ජනතාවට කුමන සහනයක් ලැබෙනවා දැයි එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අබෙිවර්ධන  මහතා පැවසූයේ  අයවැය සුරංගනා කතා පොත් එකට බැඳ පැත්තකින් තබා සුරංගනා කතාවක් නොවන අයවැය පොතක් රචනා කරන්න තිබෙන බවයි.



අදහස් (13)

හරි කලටම ජනපතිවරණය මහ මැතිවරණය තියෙනවා

wedage Tuesday, 26 September 2023 12:49 PM

ඇයි පලාත්පාලන මැතිවරණය තිබ්බේ නැත්තේ .ඔය පඩ ශෝ මුකුත් නෑ නේ ඔයාලා ගෙදර යවන්න තිබුනා නේ

:       3       14

අරවින්ද මොනරවිල Tuesday, 26 September 2023 01:01 PM

මොන ඡන්දය තියන්නත් මුලින්ම සල්ලී හොයාගන්න ඕනා කියලා බයිලා ගහපු එකා දැන් යූ ටර්න් එකක් ගහලා වෙන කතාවක් කියවනවා. දැන්නම් හොදටම සැකයි මූන් මොකක් හරි තව ගේමක් ගහන්නයි යන්නේ.

:       3       29

ජගත් ලියනගේ Tuesday, 26 September 2023 01:39 PM

මොනවද ඔට්ටු..? ඡන්ද එකක්වත් තවත් තියෙන්නේ නැහැ. හම්බ වුණු චාන්ස් එකෙන් උපරිමඵල නෙලාගෙන තමයි පස්ස බලන්නේ...

:       0       0

Navi Tuesday, 26 September 2023 01:41 PM

මේ බූරුවා ගෙන් බූරු කතා ඉවරයක් නැහැ .ඇයි පල කරන්නේ ?

:       0       1

Siri Tuesday, 26 September 2023 01:55 PM

ඒ කිට්ටුව ත්‍රස්ත ප්‍රහාරයකුත් පැවැත්වෙයිද ?

:       0       1

Kazi Shajahan Tuesday, 26 September 2023 02:12 PM

වජිර පිනට පාලිමන්ට් ඇවිල්ලා මාර ලොකු දේවල් කතා කරන්නේ කිසිම ජන මතයක් නැතුව

:       2       21

ජගත් බස්නායක Tuesday, 26 September 2023 02:47 PM

ඡන්දේ කවදා තිබ්බත් අපි මාලිමාවට

:       4       24

ගමේ එකාලා Tuesday, 26 September 2023 03:04 PM

කල් මරනවා. චන්දෙකට යන්ඩ බයයි .දූෂිත දේසපාලුවන්ට යන එන මන් නැතිවෙයි කියලා ?

:       2       19

Nimal Tuesday, 26 September 2023 03:06 PM

නාම යෝජනා කැඳවා තිබූ පළාත් පාලන මැතිවරණයවත් නොපැවැත්වූ මේ කාලකන්නි ගැන කවර කතාද ?

:       3       20

dilshan Tuesday, 26 September 2023 03:21 PM

ඉතා හොඳයි, ගෙදර යාමට සූදානම්ව සිටින්න.

:       4       20

NUWAN Tuesday, 26 September 2023 07:19 PM

හා හරි .එහෙම කරමු හොඳේ .හොඳමයි

:       0       1

Kumara Tuesday, 26 September 2023 10:13 PM

මුට වැය කරන ඩේටා ටිකටත් පාඩුයි

:       0       2

LGP. JATHUNARACHCHI. Wednesday, 27 September 2023 06:48 AM

කවදා ද??

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 3193 6

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 994 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 316 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2036 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1924 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 603 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40045 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25956 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site