(කේ බුද්ධික කුමාරසිරි)
පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයට අයත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා කැබ් රථයක් හෝමාගම ගොඩගම මංසන්ධිය ආසන්නයේ නවත්වා තිබියදි පැහැර ගෙන ගොස් දින කිහිපයකට පසු අදාල කැබ් රථය යළි පැහැරගත් ස්ථානයේ දමා ගිය බව කියන සැකකරු අද දින අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි
පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය මගින් බස්නාහිර පලාත් සභාවේ පුර නැගුම ව්‍යාපෘතිය වෙනුවෙන් ලබාදී තිබූ පැහැර ගැනීමට ලක් වූ අදාල කැබ් රථය ඉකුත් 11 වෙනි දින හෝමාගම ගොඩගම මංසන්ධියේදී ඇන්ජිම පණ ගන්වා එහි රියැදුරු ආහාර මිලදී ගැනිම සදහා ගිය අවස්ථාවේ සැකකරු විසින් අදාල තැබ් රථය පැහැරගෙන ගොස් මීරිගම ප්‍රදේහයේ නිවසක සඟවා තබාගෙන සිට දින හතරකට පසු නැවතත් කැබ් රථය පැහැරගත් ස්ථානයටම ගෙනවිත් දමා ගොද් තිබියදි හමුවූ බවද පොලිසිය පවසයි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරා ගත් ජිප් රථය තිබූ තැනටම ගෙනත් දමලා
Raveendra Friday, 17 September 2021 01:42 PM
හොරෙක් වුණත් "ගොල්ලෑ" හොරෙක් වගේ...
Samira Friday, 17 September 2021 05:58 PM
ඇයි අර ඉල්ලා අස්වුනාම ඔක්කොම ඉවරයි වගේ ආපහු ගෙනල්ල දැම්මම ඉවර නැද්ද
සෑම් Friday, 17 September 2021 06:03 PM
මේ රටේ සිද්ධවෙන දේවල් .හොරා බය වෙනන ඇති ඒ්කයි