IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


හොර වෛද්‍ය වාර්තාවක් දුන් නිර්වින්දන වෛද්‍යවරයා රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

තීරූ බදු රහිත බලපත්‍ර වලට විදේශ රටවලින් වාහන ගෙන්වා දෙන බව පවසමින් වෛද්‍යවරුන්ගෙන් මුදල් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින නිර්වින්දන වෛදවරයා රෝගී තත්වයක් දක්වමින් අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තාව පිළිගත හැකි එකක් නොවන බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්‍රමුඛ පංචපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාව සැළකිල්ලට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකාර නිර්වින්දන වෛදවරයා රිමාන්ඩ් බාරයට පත් කළේය.

වෛද්‍ය වාර්තාවේ සඳහන් රෝගී තත්වය අනුව විත්තිකාර වෛද්‍යවරයාට අධිකරණයේ පෙනී සිටීමට නොහැකි තරම් රෝගී තත්වයක් නොමැති බව සඳහන් කරමින් ප්‍රමුඛ පංචපුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්තාවේ සඟන් බව අවධාරණය කළ විනිසුරුවරයා අසත්‍ය තොරතුරු ඇතුළත් වෛද්‍ය වාර්තාවක් උසාවියට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විත්තිකාර නිර්වින්දන වෛදවරයා රිමාන්ඩ් බාරයට පත් කළේය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ නිර්වින්දන වෛදවරයකු බව කියන හපුආරච්චිගේ දොන් බුද්ධික නුවන් කරුණාරත්න මහතාය.

 



අදහස් (1)

හොර වෛද්‍ය වාර්තාවක් දුන් නිර්වින්දන වෛද්‍යවරයා රිමාන්ඩ්

nimal Friday, 24 January 2025 08:34 AM

දොස්තර වංචාවක් කරල තියෙන්නෙ දොස්තරලම පිරිසකට නිසා වෛද්‍ය වාර්තාව පිළිගන්න බෑ කියල දොස්තරල කියල තියෙන්නෙ. වෙනත් පිරිසකට වංචාවක් කරල තිබ්බනම් ඔවා පිලිගන්නව. අර වෛද්‍යවරියක් බීල ගිහින් හප්පල පොලිස් නිළධාරියෙක්ව මැරුවෙ. දොස්තරල වාර්තාව දුන්නෙ දොස්තරවරිය බීල නෑ කියලනෙ. කවුද ඒවට කතා කලේ. අනතුරට පෙර හෝටලයක බොනව සිසිටිවි දර්ශනත් තිබ්බ.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහනුවර ශුද්ධ කරයි
2025 අප්‍රේල් මස 28 2 0



චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 28 54 0

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්


හිටපු ජනපතිලාගේ වැඩි වාහන බාර දෙන්න සහන කාලයක්
2025 අප්‍රේල් මස 28 51 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති


දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 1123 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1842 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 940 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 417 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 564 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site