(නිමන්ති රණසිංහ)
යාපනය වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශයේ දී නිතී විරෝධී වැලි ජාවාරම් කරුවන් පිරිසක් වැටලීමට ගිය පේදුරුතුඩුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා යටකර පලාගොස් සැඟවී සිටි ටිපර් රථ රියැදුරකු අද (05) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව පේදුරුතුඩුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතා යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය සදහන් කරයි.
නිතිවිරෝධී අයුරින් ටිපර් රථයොදා ගනිමින් වැලි ප්‍රවාහනය කරන බවට යාපනය වඩමාරච්චි වල්ලිපුරම් ප්‍රදේශවාසීන් පේදුරුතුඩුව පොලීසියට කරන ලද පැමිණීල්ලකට අදාළව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පේදුරුතුඩුව පොලීසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හය දෙනකු එම ස්ථානයට යමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇතැයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
වැලි පටවාගෙන පැමිණී ටිපර් රථයක් නිලධාරීන් ඉදිරියට පැමිණ ඇති අතර එය නවතන ලෙසට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුම් දි ඇති අතර එහිදී රියැදුරු රථය නොනවත්වා ධාවනය කරමින් ඉදිරියට විත් ප්‍රධාන පොලිස් නිලධාරියා හප්පා පලා ගොස් ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්
එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
හොර වැලි අල්ලන්න ගිය පොලිස් පරීක්ෂක ලොරියට යට කරළා