IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


හොර සල්ලි සමග අයෙක් දැලේ

(ඉන්දිකා රාමනායක)

ව්‍යාජ මුදල් නෝට්ටු 12 සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු තිස්සමහාරාම ගැමුණුපුර ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් සිටි පොලිස් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගනීම සිදු කර ඇත.

සැකකරු සන්තකයේ රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 10ක්, 5000 නෝට්ටු 2 ක් තිබූ බව පොලිසිය පවසයි.

මොහුගේ නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ යන්ත්‍රයක් යන්ත්‍රයක් ද පොලිසිය සොයා ගෙන ඇත.

 



අදහස් (2)

හොර සල්ලි සමග අයෙක් දැලේ

Nihal Friday, 16 September 2022 11:41 AM

මේ වෙලාවට අච්චු ගහන්න ඕනේ ඩොලර්නේ... රුපියල් හොඳ සරුංගල් හදන්නනේ...!

:       0       0

Hafeel Friday, 16 September 2022 12:51 PM

ඔන්න ජනාධිපතිට පුළුවන් තවත් පත්වීමක් දෙන්න. මහබැංකු අළුත් මුදල් නෝට්ටු පිළිබඳව ජනාධිපති උපදේශක කියලා. එහෙම කියන්නේ මේ ජනාධිපති පත්කරලා තියන්නේ බහුතරයක් දූෂිතයින්...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 17 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 339 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 942 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2304 2

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 675 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1552 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site