(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
කොටුව මහේස්ත්‍රාත්වරයා සහ නිතිපතිවරයාගේ අවසරයකින් තොරව හරක් කටා නොහෙත් නදුන් චින්තක වික්රමරත්නව රහස් පොලිස් බාරයෙන් ඉවත් කර වෙනත් ස්ථානයකට රැගෙන යාම වළාකාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙි සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට නොතීසි ද නිකුත් කෙරිණි තමන්ට එරෙහිව ඇති රැදවුම් නියෝග දිර්ඝ කිරිමට එරෙහිව හරක් කටා නොහොත් නදුන් චින්තක නැමැත්තා විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
හරක් කටා එළියට ගෙන යාම තහනම්
SL Friday, 15 September 2023 06:16 PM
රටට කරුම ජීවිත ...