(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින බව කියන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවන් නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගේ මුදල් භාරකාරිය ලෙස කටයුතු කළ කාන්තාවක් දෙහිවල නැදිමාලේ නිවසකදී මුදල් තොගයක් සහ සිම් කාඩ්පත් රැසක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
මෙම සැකකාරිය සමඟ රුපියල් 27 ලක්ෂ අනූ අට දහස් පන්සියයක් ,ජංගම දුරකථන සිම්පත් විසි හයක් ,ජංගම දුරකථන දෙකක් ,හා බැංකු පොත් දෙකක් ද පොලිස් බාරයට ගෙන ඇත
හරක් කටා නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරමින් සිටියදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාට ලද තොරතුරක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි
සැකකාරිය වයස අවුරුදු 29ක තැනැත්තියකි .
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘හරක් කටා‘ගේ මුදල් භාරකාරිය අත්අඩංගුවට
sarath Thursday, 02 December 2021 07:28 PM
හරක් කටාගේ සල්ලි මැදමුලනේ කියලා පොලිසියේ ලොක්කෙක් තව ලොක්කෙකුට කිව්වලු නේද?