IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


හරක්කටාගෙන් - සලිඳුගෙන් දින 90 ප්‍රශ්න කරයි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මැඩගස්තරයේ දී අත්අඩංගුවට ගෙන අද අලුයම දිවයිනට රැගෙන ආ මත්ද්‍රව්‍ය  සහ සංවිධානාත්මක අපරාධ සිදු කිරිම සම්බන්ධව බව කියන  නදුන් චින්තක නොහොත් හරක් කටා සහ පානදුරේ සලිදු ගුණරත්න නොහොත් කුඩු සලිදු  දින 90 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම අවසර ලබාගත් බව   පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සැකකරුවන්  මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  පවසයි.

මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අපරාද පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ  මැඩගස්තරයට ගොස්  සැකකරුවන් දෙදෙනා අද දින ගුවන් මගින් මෙරටට ගෙන ඒමට කටයුතු කරන ලදී.

 

 



අදහස් (4)

හරක්කටාගෙන් - සලිඳුගෙන් දින 90 ප්‍රශ්න කරයි

සෙනෙවිරත්න Wednesday, 15 March 2023 10:34 PM

ආයුධ පෙන්නන්න එක්කගෙන ගිහින් වැඩේ ඔතනිං ඉවර කරන්න එපා

:       1       2

සමන් Thursday, 16 March 2023 06:21 AM

අර රිට් පෙත්සමේ කියල තියෙන ඒ්ව නොකර ඒවගේ වෙන උපායක් හොයාගන්න බලමු ද

:       0       2

janahitha Thursday, 16 March 2023 09:15 AM

හරක් කටා මහතා පර්ලිමෙන්තුවට පත් කරමු. පොහොට්ටුවෙන් බැරි නිසා සමගිජන බල වෙගයෙන් පත් කරමු. ආර්තිකය හොඳට හදනව සහතිකයි.

:       0       7

සමිත හිමි කුරුණෑගල Thursday, 16 March 2023 02:47 PM

හිරේට යවයි. ටික දවසකින් නිදොස්කොට නිදහස් කරයි. ඕකනේ ලංකාවේ නීතිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 459 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2366 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 867 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 143 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 727 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1285 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1693 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site