IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘‘හොරකම් නැති රටක් නිර්මාණය කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

මේ වන විට රට පාලනය කරන්නේ හොරකම, දූෂණය, අල්ලස හා වංචාව ආරක්ෂා කරන රජයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

රට බංකොලොත්භාවයෙන් ගොඩගන්න විනිවිදභාවයෙන් යුක්ත පාරදෘශ්‍ය අවංක හා හොරකමින් තොර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂනායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 218 වැනි අදියර යටතේ අම්පාර මහඔය බොරපොළ මහා විද්‍යාලයට රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

 



අදහස් (18)

‘‘හොරකම් නැති රටක් නිර්මාණය කරනවා‘‘

තර්ස්ත මාර්ෂල් Tuesday, 04 June 2024 10:10 PM

ඔය බෙදන්නේ මහන්සියෙන් කුඹුරු කොටලා හම්බ කරපු සල්ලි වලින්නේ . පිං සිද්දවෙන වැඩ . චන්ද කෙසේ වෙතත් .

:       50       15

පිටරටවැසියා Tuesday, 04 June 2024 10:40 PM

ඔයා ගාවත් ඉන්න බහුතරයක් "හොරකම, දූෂණය, අල්ලස හා වංචාවට" කප් ගහපු කට්ටිය...ඔයා ඒ ගැන නොදන්නවා වගෙ හිටියට, රටේ ජනතාව හොඳටම දැනුම්වත්... ඔයාලා ඔක්කොම තොත්ත බබාලා....

:       44       16

රංබොඩ Tuesday, 04 June 2024 11:56 PM

ඔය සේරම වචන විපක්ෂයේ ඉන්නකම් විතරයි. වැරදීමකින් හරි බලයට ආවනම් ඔය ටිකම තමා කරන්නෙ . බලයට එන්නෙ නැති නිසා ඔය කියවපුදෙන්

:       0       14

saman Wednesday, 05 June 2024 01:15 AM

ඇයි ඕක කරන්ට මෙච්චර කල් හිටියේ?

:       0       11

ගමේ එකාලා Wednesday, 05 June 2024 04:26 AM

ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලා කවියකුත් තියෙනවා..කොහොමද දන්නේ නැහැ ඔය කියන විදියේ රටක් හදන්නේ ? බලයේ හිටපු දූෂිත දේසපාලුවෝ කියපු කරපු දේවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       0       10

kotiya Wednesday, 05 June 2024 04:41 AM

ලොවෙත් කරන්න බෑ. සජිත්ට නෙවෙයි සක්කරයාටවත් බෑ. ලොකේ එහෙම කිසිම රටක් ඇත්තෙත් නෑ.

:       0       7

Yaka Wednesday, 05 June 2024 05:00 AM

හොඳම විහිළුව

:       29       14

විජිත් Wednesday, 05 June 2024 05:25 AM

එතකොට.. නිදන් කැඩීම , හොර සල්ලි ගැසීම , සංස්කෘතික ත්‍රිකෝණයේ අරමුදල් කොල්ලකෑම , හොර ජාවාරම් කාරයෝ එක්ක බොහොම ළඟ සම්බන්ධකම් තිබීම ...වගේ වැඩ වැටෙන්නේ මොන කැටගරි එකටද ? ඉස්සා උගේ හිසේ අසුචි තියාගෙන කියනවාලු " මම සුදනා.." කියලා.

:       21       14

Kasun Wednesday, 05 June 2024 05:42 AM

පුලුවන්නම් 3% කට්ටිය විජේදාස මහතා ඉදිරිපිට ලබාගත් ලක්ෂ 25 ක මුදල් ගැන හොයලා බලන්න

:       11       29

Rajun de Silva Wednesday, 05 June 2024 05:53 AM

තමුන්නාන්සෙගෙ සහෝදරී හොර සල්ලි මාරු කරන්න හදපු තැනින් පටන් ගත්තොත් නරකද?

:       32       12

ranjani Wednesday, 05 June 2024 06:15 AM

නංගි හොරසල්ලි ගහපු තැනින් පටන්ගමුද අප්පුහාමි . අනේ නිකන් යනවා අයිසේ ගැලරිය පිනවන කතා නොකියා . ඔහෙත් තවත් එක මූසිල කෙනෙක් තමයි .

:       34       16

තර්ස්ත මාර්ෂල් Wednesday, 05 June 2024 07:46 AM

හොර සල්ලි අච්චු ගහන එක , නිදන් හාරන එක නම් ඉතින් අවංක හා හොරකමින් තොර වැඩපිළිවෙළක්නේ .

:       29       11

Rohana Wednesday, 05 June 2024 08:17 AM

සජිත් පොරොන්දුවෙන්නෙ මේ රටේ කිරීමට අපහසුම දෙයක්. යම් විදියකින් මේ පොරොන්දුව හරියටම ඉටුකලහැකි වුවහොත් ඔබ මේ රටේ හොදම නායකයා විය හැකියි.

:       0       26

නිහාල් Wednesday, 05 June 2024 09:21 AM

ඔය කෝක කරන්නත් දිනන්න එපැයි. පත්වෙච්ච වෙන පක්ෂවල ඔයත් ඇමැතිකම් කලානෙ. හැදුව ද රට?. මිනිස්සු මෝඩයන්ට ඡන්දෙ දෙන්නේ නෑ. ටිකක් කට පරෙස්සම් කරගන්නවා.

:       35       18

මයින Wednesday, 05 June 2024 10:12 AM

වටේම නීල කාස හොරු තියාගෙන හොරු අල්ලනව කියන්ක ලැජ්ජ නැද්ද

:       28       16

Aravinda Monarawila Wednesday, 05 June 2024 11:11 AM

අපේ සිහින ජනපතිට ඔහොම බනින්නේ ඇයි?

:       0       3

Nimal Wednesday, 05 June 2024 11:41 AM

අනුර කිව්වා වගේ... එහෙනම් මුලින්ම තමන්ම හිරේට ගිහින් තමයි ඉතුරු ටික කරන්න වෙන්නේ...

:       33       8

Kamal Koyrala Wednesday, 05 June 2024 06:07 PM

සජිත් පොරොන්දු වෙන්නේ මේ රටේ කිරීමට අපහසුම දෙයක්. මොකද ජනාධිපති මන්දිරයේ අතුරුදහන් කරපුවා පළමුවට බාර දෙන්න වෙයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දිවයින පුරාම සවස් කාලයේ තද වැසි
2024 සැප්තැම්බර් මස 28 38 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ දි හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 1332 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 429 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 5088 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1693 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 806 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37816 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24922 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 740 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site