(විමුක්ති එස් රුද්‍රිගු)
නීති විරෝධීව ආනයනය කර ඇති මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 10000 සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලිසිය පවසයි .
රෝස් විලා උද්‍යානයේ පදිංචි ප්‍රදේශයේ වෙළඳසල්වලට හොර දුම්වැටි බෙදා හරින බව කියන ජාවාරම්කාර මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය .
එඬේරමුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත මහතාට පුද්ගලික ඔත්තු කරුවකුගෙන් ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝහණ ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි එඩේරමුල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ජයලාල් රණසිංහ ,පොලිස් සැරයන් 29381පුෂ්පකුමාර ,49579 ශාන්ත ,පොලිස් කොස්තාපල් 66584 දොඩම්තැන්න ,82109 සංජීව ,96864 ශානිලත් ,කාන්තා පොලිස් කොස්තාපල් 12421 නෙත්මි වැටලීම සිදු කර ඇත .
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරට ගෙනා දුම්වැටි 10000 අල්ලයි