බිමල් ශ්‍යාමන් ජයසිංහ
හොරණ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්තශාලා පහක සිදුකළ අහඹු පි සි ආර් පරීක්ෂණවලින් පුද්ගලයන් 19 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට අනාවරණය වීමෙන් පසුව කර්මාන්ත ශාලා තුනක් තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එල් පි එල් ප්‍රියන්ත මහතා පැවසීය .
දැව ආශ්රිත කර්මාන්ත ශාලාවක් ,ප්ලාස්ටික් නූල් ආශ්රිත කර්මාන්ත ශාලාවක් සහ තේ කොළ සහ පිටි වර්ග පැකට් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඒ අතර වන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පැවසීය.
ඉකුත් බදාදා කර්මාන්තශාලා පහ ආවරණය වන පරිදි අහඹු පි සි ආර් පරීක්ෂණ 30 ක් අතරින් එම ආසාදිතයන් හමුවේ වී ඇත.
ඒ අනුව එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 151 දෙනෙකුට පි සි ආර් පරීක්ෂණ සිදු කළ බවත් එයින් ලැබෙන ප්‍රතිඵල අනුව කර්මාන්තශාලා විවෘත කිරීමේ හැකියාව පිළිබඳ තීරණය කරන බව ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරණ ඇගලුම් කම්හල් තුනක් වහයි