IMG-LOGO

2025 පෙබරවාරි මස 19 වන බදාදා


හොරණ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්

(චමිලා අල්විස් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ බොරළුගොඩ කුරුඳු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් ගිනි ගෙන දැවෙන බව පොලිසිය කියයි. ගින්න ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බව ද ගිලි නිවන සේවකයෝ පවසති.

ගින්නින නිවීමට ආ කීප දෙනකු ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ. කුරුඳු ආශ්‍රයෙන් විවිධ තෙල් වර්ග නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇත. දෙමල් සහ තෙමල් ගොඩනැගිලිවලින් සමන් විත මෙම කර්මාන්ත ශාලාවේ දෙමල් ගොඩ නැගිල්ල මේ වන විට ගිනි ගෙන විනාශවී ඇති අතර තෙමල් ගොඩ නැගිල්ල දෙසට ද මේ වන විට ගින්න පැතිරෙන බව ගිනින නිවන හමුදා පවසයි.

හොරණ සහ කළුතර ගිනි නිවීමේ ඒකක ගින්න නිවීමට උත්සහ කරති.

(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)

(ඡායා: චමිලා අල්විස්)



අදහස් (1)

හොරණ කර්මාන්ත ශාලාවක විශාල ගින්නක්

Lalla Thursday, 13 February 2025 07:42 PM

හරිම දුක හිතෙනවා. ව්‍යවසායකයා සහ සේවකයෝ දෙපක්ෂයම කරදරේ වැටෙනවා. නැවත පටන්ගන්න මූල්‍ය පහසුව...!!!

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සෙලෙන්ස්කී හමුවන්න කැමතියි - පුටින්
2025 පෙබරවාරි මස 19 389 0

ඕනෑම මොහොතක, අවශ්‍ය වුවහොත්, තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී, රුසියන් යුක්රේන අර්බුදය ගැන සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව රුසියන් ජන


රුසියන් ඇමෙරිකන් නියෝජිතයෝ හමුවෙති
2025 පෙබරවාරි මස 19 302 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සහ රුසියාව අතර සාකච්ඡා සෞදි අරාබියේ, රියාද් අගනුවරදී පැවැත්විණි.


පාප්තුමන්ගේ තත්ත්වය යහපත්
2025 පෙබරවාරි මස 19 127 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ගොවීන් දෙදෙනකු අදත් රජයට වී දෙයි
2025 පෙබරවාරි මස 18 662 0

වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩ


බන්ධනාගාර නියාමක කුඩු සමග මාට්ටු
2025 පෙබරවාරි මස 18 174 0

පල්ලේකැලේ බෝගමිබර දුම්බර බන්ධනාගාරයේ සේවයේ නියුතු බන්ධනාගාර නියාමකවරයකු ඉතා සූක්ෂම ආකාරයට බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය පාර්සලයක් රැගෙන යාමට උත්සහා කළ


සීසන් සිසුන් මග දමා ගියොත් ලංගමට වැඩ වරදී
2025 පෙබරවාරි මස 18 436 0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ ව


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 344 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 152 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1014 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site