(කේ බුද්ධික කුමාරසිරි)
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.
පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමට ආසන සංවිධායකයන් නිසි ලෙස කටයුතු නොකිරීම බවට සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයකු චෝදනා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වූ බැවින් මෙලෙස එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බවද ඇය පැවසුවාය.
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
දිස්නා Sunday, 13 October 2024 06:27 PM
රටේවත් තියන්න හිද ඔවුන් නෙමෙයි මේ.. හිරේම තියන්න ඕනේ
ව්කුම් Sunday, 13 October 2024 07:25 PM
රනී....ල්
Nandalal DE SILVA - France Sunday, 13 October 2024 11:38 PM
දැන් ඉතිං හිරුණිකාට තියෙන්නේ ආයෙත් පාරක් අලියගේ පිට උඩ නැගලා එයාගේ ගමන යන එක විතරයි. සජිත් කොල්ලත් හිරූට බූට් එක දුන්නා නේ. පව් අනේ මේ භවලතා
sujith Monday, 14 October 2024 12:40 AM
දේශපාලනයේ අයන්නවත් නොදන්නා මේවගේ බෝල් චරිත තමන්ගැන අතිශය අධිතක්සේරුවක හිටියේ. ඉවසීමක් හා හික්මීමක් තිබුණා නම් රනිල් ලඟට වෙලා දේශපාලනය ඉගෙනගෙන දුර ගමනක් යන්න තිබුණා . නමුත් ගැලරි දේශපාලනය කරන්න ගිය නිසා අන්තිමට රොඩ්ඩක් ලෙස එලියට විසි වුණා . ඔය මෝඩ පුතනෝ වටේ ඉන්න බොහොමයක් උන්ට මේවා හොඳ පාඩම්.
කලු ඇල්බට් Monday, 14 October 2024 07:59 AM
මේ වගේ අය දේශපාලන ක්ෂේත්‍රයෙන්ම යනවා නම් රටට කරන්න පුළුවන් ලොකුම සේවයක්... නමුත් එක හොඳක් මෙයා කරලා තියෙනවා. මිනීමරු කුඩ්ඩෙක්ව නැවත හිරේ වගේ තැනකට යැවීම..!
Mohamed Monday, 14 October 2024 08:35 AM
තව පොඩ්ඩක් ඉවසන්ඩ .රෙනෝ සිල්වා තවප්ලෑන් එකක් ගහනවා .ඔයාගේ සුපිරි නායකයා ඔයාට තව ලනුවක් දෙයි .ඊටපස්සේ ඔය සජබ යෙන් යන්නම යයි
Kazi Shajahan Monday, 14 October 2024 09:09 AM
ජලනි නේ කියන්නේ .සජිත් එක්ක බැහැ දිනන්න . මොලේ තියන මනුස්සයෙක් සජිත් ට චන්දෙ දෙන්නේ නැහැ