IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හිරුණිකා සී.අයි.ඩියට

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (20 ) පැමිණ තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඊයේ පස්වරුවේ කළ දැණුම් දීමකට අනුව මෙම ප්‍රකාශය ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.

ප්‍රකාශය ලබාදීමට යාමට  පෙර අද දින කැඳවීම සිදුකර ඇත්තේ කවර කාරනයකටදැයි මාද්‍යය නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් තමාට කැඳවීම ලද ලිපියේ ඒ පිලිබඳව කිසිදු සඳහනක් නොමැති බවත් තමා සිතන ආකාරයට  අරගලය සම්බන්ධයෙන් වියහැකි බවත් අරගලයේ පිහිටෙන් බලයට පැමිණි රනිල් රාජපක්ෂ මෙතෙක් බිහිවූ දරුණුතම ජනාධිපති වරයා බවත්  ප්‍රකාශ කලේය

(ඡායාරූප ගයාන් අමරසේකර)



අදහස් (18)

හිරුණිකා සී.අයි.ඩියට

Podimalli Saturday, 20 August 2022 04:05 PM

යහපාලන කාලේ කිව්වේ රනිල් ඇවිදින කොම්පියුටර් එකක් කියලා. දිව දෙකේ කතා. රටම දන්නව පඩික්කන් කටක් කියලා.

:       22       65

ajithSaturday, 20 August 2022 04:48 PM

හිරුණිකාට වඩා වැදගත්, බුද්ධිමත් කාන්තවන් සිටියදී ජනතාව හිරුණිකාලා වගේ කාන්තාවන් පාර්ලිමේන්තුවට යැවීම කාන්තා පරපුරටම අපහාසයක්...

:       16       52

AkilaSaturday, 20 August 2022 10:44 PM

හිරුනිකාට නං නීති උපාදියක් හරි තියනව , එවගේද පහුගිය කාලේ 8වත් පාස් කරලා නැති සිංහල , ඉංග්‍රීසි භාෂා දෙකම හරියට කතාකරන්න බැරි කෙනෙක්ව ව රටේ මුදල් ඇමති කරලා සමහරක් රටපුර කිරීබත් උයල පාර්ටිත් දැම්මේ , මේ රට මෙහෙම තියන එකවත් පුදුමයක්.

:       0       11

KuleSaturday, 20 August 2022 05:54 PM

පඩික්කමටත් නින්දා කරන්න එපා බං.

:       11       37

sugathSaturday, 20 August 2022 07:18 PM

එහෙනම් අර ‘‘රනිල් හොරා" කියලා පාර්ලිමේන්තුවේ බෙරිහන් දීපු එක්කෙනා දැන් රනිල්ගේ අගමැති වෙලා ඉන්නේ...

:       0       0

SUNIL MILANO Saturday, 20 August 2022 05:32 PM

රිමාන්ඩ් කරන්නයි තියෙන්නේ... කට ඇරියොත් ගඳගහනවා. යාළුවත් ලබන සතියේ එනවනේ...

:       8       38

Bamunuarachchi Saturday, 20 August 2022 06:12 PM

වැඩිය දඟලන්න එපා. අල්ලලා හිරේ දායි.

:       12       27

Kandy Whip Saturday, 20 August 2022 06:22 PM

Another person who is being made larger than life character.

:       3       34

nimalSaturday, 20 August 2022 08:35 PM

ඇත්තෙන්ම...!

:       2       15

සන්කා Saturday, 20 August 2022 06:37 PM

මේ තක්කඩි දේශපාලකයන්ගේ රෙදි ගලවන එකට හිරුණිකාට රටේ අලුත් දේශපාලන වෙනසක් බලාපොරොත්තු වෙන සමස්ත ජනතාවගේ ප්‍රණාමය...!

:       0       0

යූටියුබ් Saturday, 20 August 2022 07:04 PM

පළමු පින්තූරයේ හිරුණිකාගේ දකුණු අත පැත්තේ පිටිපස්සෙන් ඉන්න ගෑණුකෙනා රනිල්ගේ ගේ ගිනිතියපු දවසේ ඒක පිච්චෙන හැටි බලාගෙන හිටිය උන්දෑ නේද..?

:       0       0

Bandara Sunday, 21 August 2022 12:12 AM

හොඳ කාලයක් උදාවෙයි. රංග ඊළඟ සතියේ එනවා. හොඳට ලෑස්තිවෙලා ඉන්න.

:       0       0

Saththaya Sunday, 21 August 2022 08:55 AM

මෙයා මේ සිරිත් විරිත් ඉගෙන ගත්තේ රජ මැදුරු වලින් නේද ? ආර්යාවක් වෙන්න ගියාත් කියල ආරංචියි . ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕන දෙයක් තමයි නිල ඇදුම් ඇදගෙන ඉන්න අයව අත ගෑම නීති විරෝදියි කියල . දන්නේ නැද්ද ලගට යන්න බැහැ කියල ආයුදයක් අත තියාගෙන ඉන්න නිලදාරියෙක් ගාවට . එතකොට ඒ නිලදාරීන් රට ආරක්ෂා කරන්නේ කොහොමද ? නීති විබාගය පාස් කරපු කෙනෙල්ලු නේද ?

:       4       9

shantha - Qatar Sunday, 21 August 2022 11:58 AM

බලන්න අපේ හැදියාව .අපි කාටවත් හෝ කියනවද?ඒ උනාට එදා කොහොමද දුන්න සද්දේ රනීල් රනීල්

:       0       0

fairoos Sunday, 21 August 2022 12:35 PM

ලංකාවේ යකඩ ගැහැණිය... අරගලයට ජයවේවා...!

:       0       0

soma Sunday, 21 August 2022 01:04 PM

මෙයාගෙ හැසිරිම නින්දා සහගතයි.

:       0       0

ganegoda Sunday, 21 August 2022 01:14 PM

හිරුණිකා නිකන් ඉස්සරහයි පස්සයි මාරු වෙච්ච අල ගෙඩිය වගේ!!

:       1       2

BamunuarachchiMonday, 22 August 2022 08:31 AM

ඔය කතාව මම කාගේදෝ හඬපටයකින් ඇසුවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1717 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 347 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 721 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4480 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 585 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3370 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 294 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site