(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාජ රුපියල් 1000 මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.
මාලිගාවත්ත ප්‍රදේශයේ වෙළඳසලකට රුපියල් 1000 ව්‍යාජ මුදල් නෝට්ටුවක් ලබාදී භාණ්ඩ මිලදී ගැනීමට පුද්ගලයකු උත්සාහ කිරීමේදී වෙළඳසැල් හිමිකාරියට ඒ පිළිබඳ ඇතිවූ සැකයක් මත එම පුද්ගලයා අල්ලා පොලිස් නිලධාරීන් වෙත භාරදී තිබිණි.
අනතුරුව එම පුද්ගලයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයකු ව්‍යාජ රුපියල් 1000/= මුදල් නෝට්ටු තුනක් සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කිරීමට උපයෝගී කරගත් මුද්‍රණ යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 20 - 24 වයස්වල පසුවන මාලිගාකන්ද පාර මරදාන සහ, මාලිගාවත්ත කොළඹ 10 පදිංචිකරුවන්ය.
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොරෙන් සල්ලි අච්චු ගැසූ තරුණයෝ දෙකක් මාට්ටු