IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හරීන් හෙට පැය අටක සැත්කමකට

(අංජුල මහික වීරරත්න)

තමා ඔක්තෝබර් පළවෙනිදා පැය අටක තීරණාත්මක සැත්කමකට මුහුණ දෙන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් පිටුවෙි සටහනක් තබමින් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ පහුගිය මැයි මස පළමු වැනිදාත් ජීවිතයේ මෙවැනිම තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන් බවයි.

"මුළු ජීවිතයම අභියෝගයක් වගේම සෑම දවසක්ම තීරණාත්මක දවසක් කියලා මේ කෙටි කාලය තුළදී මට අත්දැකීමෙන්ම තේරුම් ගන්න පුළුවන් වුණා.ඒ තුළින් මම මගේ ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා.

ජීවිතයේ යම් යම් කාරණා සම්බන්ධව මම විවිධ අවස්ථාවල අවදානම් සහගත පරීක්ෂණ වලට මුහුණ දීලා තියෙනවා.අභියෝග සහ අවදානමට මුහුණ දීමට කිසිම වෙලාවක මම පසුබට වෙලා නෑ.

නමුත් සම්පූර්ණයෙන්ම ජීවිතය සම්බන්ධව පරීක්ෂණවලට මුහුණ දීමට ලැබීම අනෙක් සේරටම වඩා අභියෝගාත්මකයි.අවදානම් සහගතයි.

හෙට මුහුණ දෙන්නේ ජීවිතය සම්බන්ධ අන්න එහෙම අවදානම් සහගත දෙවෙනි පරීක්ෂණයට .

ඒ වෙනුවෙනුත් මම සූදානම්! යනුවෙන් ද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

 



අදහස් (27)

හරීන් හෙට පැය අටක සැත්කමකට

ගමේ එකාලා Thursday, 30 September 2021 09:37 PM

සියලු දෙවි පිහිටෙන් සැත්කම සාර්ථක වේවා " ඔබට සුවය ලැබේවා...!

:       1       2

පමිල රත්නායක Thursday, 30 September 2021 09:52 PM

තාත්තා කීවේ නැතෙයි අසනීපෙ හැදෙන්න කලියෙන්..

:       3       1

Anuruddha Thursday, 30 September 2021 10:57 PM

දෙවියන්ගේ පිහිටයි ඔබට... !!! 

:       1       5

Bandara Thursday, 30 September 2021 11:05 PM

මම දේශපාලනිකව ඔබට කැමති නැහැ. නමුත් මෙවැනි අවස්ථාවක මමත් ඔබට ඉක්මන් සුවය පතනා

:       0       0

chandima Friday, 01 October 2021 01:36 AM

බය වෙන්න ඒපා. ඉක්මන් සුවය ඔබට

:       0       0

අප්පුහාමි Friday, 01 October 2021 07:06 AM

තිසරණ සරණින් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් සාර්ථකව සැත්කමට මුහුණ දී ඉක්මන් සුවය ලැබේවායි පතමි

:       2       13

cccccc Friday, 01 October 2021 07:27 AM

ඉක්මන් සුවය පතමි

:       3       13

Bamunuarachchi Friday, 01 October 2021 07:43 AM

කට පරිස්සම් කරගෙන හිටියානම් අනුකම්පා කරන්න තිබුනා.

:       17       6

ගමේ එකාලාFriday, 01 October 2021 03:02 PM

ඇත්ත කතා කරන කොට වහලුන්ට රිදෙනවා ඇති...!!!

:       1       2

BamunuarachchiSaturday, 02 October 2021 09:25 AM

ඇත්ත නැත්ත තෝරාගන්න බැරි එකනේ ප්‍රශ්නය. ඇත්ත කතා කලානම් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු එන්න තිබ්බනේ.

:       0       0

Weliwita Friday, 01 October 2021 07:49 AM

ඉක්මනින් සුවය පතමි

:       4       13

D.h.elvltigala Friday, 01 October 2021 08:43 AM

ඉක්මන් සුවය ලැබේවා . බුදු සරණයි

:       3       10

D.HElvitigala Friday, 01 October 2021 08:46 AM

ඉක්මන් සුවය ලැබේවා .

:       3       10

gunarathna Friday, 01 October 2021 09:12 AM

ඉක්මන් සුවය පතමි

:       3       9

යාපා Friday, 01 October 2021 12:19 PM

දේශපාලන මතිමතාන්තර කෙසේ වෙතත් ඔබට නිදුක් නිරෝගී සුවපත්භාවය ප්‍රාර්තනා කරමි.ත්‍රිවිධ රත්නයේ බලයෙන් දෙවි පිහිටෙන් ආරක්ශාව ලැබේවා

:       3       11

සේනක Friday, 01 October 2021 12:30 PM

ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

:       2       9

banda Friday, 01 October 2021 12:40 PM

ඔබගේ හඬ පාර්ලිමේන්තුවට අවශ්‍යයි. ඔබට ඉක්මන් සුවය පතමි.

:       2       6

නිමල් Friday, 01 October 2021 12:47 PM

සැත්කම සාර්ථක වේවා!

:       2       5

විජිත් Friday, 01 October 2021 02:03 PM

හරින්, ඔබගේ සැත්කම සම්පූර්ණයෙන්ම සාර්ථක වී, ඔබට නිරෝගී සුවය ලැබේවා.. ඉන්පසු විවේක සුවයෙන් සිට, නැවතත් රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ඔබට වාසනාව උදාවේවා...!!! අපි බලාගෙන ඉන්නවා ඔබ එනකම්...

:       2       5

Karunarathna Gampola . Friday, 01 October 2021 02:16 PM

සියලු සත්වයෝ නිදුක් වේවා... නිරෝගි වේවා.. සුවපත් වේවා.. ඔබතුමාටත් නිරෝගී දිවිපෙවතක් සඳහා සුවපත් නිදුක් දිවියක් ගෙවන්න වාසනාවම ලැබේවා...!!!

:       2       2

Sashi Friday, 01 October 2021 02:28 PM

ඔබගේ සැත්කම සාර්ථක වේවා... ඔබට නීරෝගි සුවය ලැබේවා...!!!

:       2       2

Raveendra Friday, 01 October 2021 03:03 PM

පොදුවේ ගත්කළ දේශපාලුවන් කෙරෙහි අප හද තුළ ඇත්තේ ඉතාමත්ම කළකිරීමකි... මක්නිසාදයත් ඒ තරමට දේශපාලුවන් 225 ම බලලෝභීන්ය. දේශපාලුවන් මෙන්ම අප සැමට පොදු දෙයක් ඇත. ඒ අප කරන ජඩ වැඩ අප පසුපසින්ම එන බවයි. ඒ කෙසේවෙතත් මනුෂ්‍යයින් හැටියට අප හරින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.

:       0       3

අබිලින්Friday, 01 October 2021 05:11 PM

225 පමණද බල ලෝභීව ඉන්නේ රටේ ඉහළම තැනට ගිය දෙදෙනකු ආපසු පාර්ලිමේන්තුවේ ඉන්නේ බල ලෝභීව නොවෙයිද? එ් නිසා මින් පස්සේ 226යි කියන්න වරද්දන්න එපා..

:       1       2

Bamunuarachchi Saturday, 02 October 2021 07:39 AM

ඉක්මන් සුව පතනවා

:       0       0

BamunuarachchiSunday, 03 October 2021 09:01 AM

ඉක්මන් සුව

:       0       0

Bamunuarachchi Sunday, 03 October 2021 09:04 AM

දැන්නම් පැය 8 ඉවරයි සද්ද නැත්තේ. මොකද වෙලා තියෙන්නේ?

:       0       0

Bamunuarachchi Sunday, 03 October 2021 04:51 PM

ඉක්මන් සුවය පතනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1645 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 324 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 664 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4244 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 571 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3182 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site