(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතව සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට අද රෝහලට ගියේය .
තමා අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බව එහිදී හරීන් ප්‍රනාන්දු මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අවශ්‍ය ඕනෑම නීතිමය සහයක් ලබාදීමට තමා සූදානම් බවයි.
එහිදී හිටපු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අතර පැයක පමණ සාකච්චාවක් පැවැත් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කුරුණෑ
විදේශගත නොවන බවට හිටපු සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිව් දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ලබා
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හරීන්ගේ සුවදුක් බලන්න රනිල් රෝහලට යයි
chandima Tuesday, 27 April 2021 09:43 PM
මළා වගේ ඉන්න කිව්වද? යාලු ප්‍රජාවට කියලා එළියට ගෙන්වාගන්නකල්...?
මුණසිංහ Wednesday, 28 April 2021 01:51 AM
දැන් හරීන්ගේ ගැලවුම්කාරයා රනිල්ද? දෙන්නට දෙන්නා කාගේ හරි පිහිටක් පතනවා. ගොඩ එන්න. වැරදි කලා නම් දඬුවම් විඳීම කළ යුතුමයි.