(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න )
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම නුදුරු දිනකදී ඉවත් කරන බව එම කවුන්සිලය ප්‍රකාශ කළේ යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ බලධාරීන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළේය
ශම්මි සිල්වාට එරෙහිව ඇති සෑම චෝදනාවක්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කරන බවද ඔහු කීවේය.
ක්‍රීඩා සංගම් දේශපාලන ඇඟිලි ගැසීම් ගැන මවු සංගම්වලට පැමිණිලි කිරීම වැරදි බවත් තමා ක්‍රීඩා ඇමති ධූරයට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආරක්ෂා කිරීමට නොවන බවත් ඔහු කිවේය
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය.
සමහර පුද්ගලයන් ක්‍රීඩා සංගම්වල මැරෙන තුරා සිටින බවත් ඔවුන් කරන්නේ විදේශ සංචාරවල යෙදීම පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශපාලන ඇඟිලි ගැසීම් ගැන ක්‍රීඩා සංගම් ලියන්නෙ දේශපාලනඥයන්ට නොව මවු සංගමයට බවද ඔහු කීවේය.
හරීන් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය.
ක්‍රමවේදය හරිද වැරදිද කියන එක මම කියන්නේ නැහැ. ඒක වැරදියි. අපි පිටින් බැලුවොත් ඒක වැරදියි. නමුත් ඔවුන් යන්නේ ඔවුන්ගේ මවු සමිතියට. ඒ ගැන සජිත් ප්‍රේමදාස මැතිතුමාට නොතේරුණේ ඇයිද කියන එක මම දන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඒක තමයි.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හරින්ගෙන් සුභ ආරංචියක්
Rata Perata Monday, 04 December 2023 08:00 PM
සොනික්... සොනික්...
Surain Monday, 04 December 2023 08:05 PM
එතකොට කොටු පනින්නේ අඹුවගෙන් අහලාද?
අරවින්ද මානරවිල Monday, 04 December 2023 08:27 PM
ඌරු කටකුයි, හරක් මොලයකුයි තියෙන කෙනෙක්ව සත පහකට විශ්වාස කරන්න බැහැ.
චන්දන Monday, 04 December 2023 09:09 PM
පාර්ලිමේන්තුව ඒකමතිකව ගත්තා කියන තීන්දුව හරීන් මහත්තයා දන්නවාද? තාත්තා කියපු දේම වෙයිද? ඒ වගේම විගණකාධිපති වාර්තාව බොරුද? ඒ ගැන මොකද කරන්නේ කියලා අපිත් බලනවා.
රංබොඩ Monday, 04 December 2023 11:33 PM
මේවා සේරම එකම නාටකයේ ජවනිකා වගෙයි පේන්නේ... අපි නොදන්න දේවලුත් මේවා යට තියෙනවා. හැබැයි ක්‍රිකට් ගොඩ එන්නේ නෑ.
Praba Tuesday, 05 December 2023 04:44 AM
දුෂණයට එරෙහිව අභීතව ඉදිරිපත් වූ කේසර සිංහයාට අපේ ආචාරය. ( වැඩියම ශම්මිට බනින්න එපා. ලොක්කට තද වේවි)
fairoos Tuesday, 05 December 2023 12:45 PM
නිකන් කයිය විතරයි .තාත්තා ද කිව්වේ ?
Bamunuarachchi Wednesday, 06 December 2023 08:17 AM
ඔව් තාත්තා තමයි කිව්වේ ඇයි මොකද? අද මස්කඩේ වැහැව්වාද?
වෙලුසිංහ Tuesday, 05 December 2023 01:27 PM
ඔබතුමා හොරු ආරක්ෂා කිරීමේ වගකීම බාරගත්තා නේද? කොන්දක් තියෙනවා නම් ඕක ගන්නේ නෑ. ඔක්කෝම එකතුවෙලා ඡන්දේ දීලා අන්තිමට රොෂාන් ඇමැතිතුමා තනිකරලා හොරුන්ගේ පැත්තේ හිටගත්තා. කොහොමද දේශපාලකයන්ගේ සදාචාරය...?
Amal Tuesday, 05 December 2023 01:32 PM
තාත්තා ද කිව්වේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම නුදුරු දිනකදී ඉවත් කරන බව...?