අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා නියෝග කළේය.
එමෙන්ම මෙම නඩුව ලබන වසරේ මාර්තු 20 වැනිදා යළි කැඳවන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ වරදකට හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක
සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්
විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
හරීන්ට ඇප
පිටරටවැසියා Wednesday, 20 November 2024 04:53 PM
රංචුවම කුඹුරකට දැම්මා නම් හොඳ නැද්ද, සුටුස්ගාලා මඩ කරගන්න තිබුණා.
අමල් Wednesday, 20 November 2024 05:25 PM
දැන් ඉන්න පොලිස් ඇමැති, ආනන්ද විජේපාලගේ තවත් විජ්ජාවක්...! ආනන්ද විජේපාල දිවුරුම් දෙනකොට ඒත් මම බැලුවා, කවුද මේ දැකලා පුරුදු ඩයල් එක කියලා. පස්සේ මතක්වුණා, මේ ඒ දවස්වල වහිනකොට තඹුත්තේගම අනුරට කුඩය අල්ලපු පොර නේද කියලා ! මම ඒ දවස්වල හිතුවේ මෙයා, පොලිසියේ PC රාලහාමි කෙනෙක් කියලා ! දැන් පොලිසිය බාර ඇමැති ! කොහොමද ගොට්ට ඇල්ලිමක රඟ..!
saman Wednesday, 20 November 2024 07:30 PM
මේ වනවිට පාක්ෂිකයන් මොවුන්ව දේශපාලනයෙන් ප්‍රතික්ෂේප කර ඇත. එම නිසා මොවුන්ගේ දූෂිත ක්‍රියාවන්, හැසිරීම් නිසා පක්ෂවලට සිදුවන හානිය නිසාත් ජනතාව මොවුන් ප්‍රතික්ෂේප කර ඇති නිසාත් මොවුන් එම පක්ෂවල තබා ගන්නේද යන්න පිළිබඳව පාක්ෂිකයින්ගෙන් විමසිය යුතුවේ. එසේ විමසුවහොත් පාක්ෂිකයින් සියල්ලෝම (ඔවුන් වටා සිටිනා කිහිප දෙනෙකු හැර ) කියා සිටින්නේ මොවුන් පක්ෂයෙන් ඉවත් කරන ලෙස වේ. මොවුන් රට තුළ ප්‍රසිද්ධව තිබෙනුයේ සමාජයට යහපතක් කළ දේශපාලකයින් වශයෙන් නොව දූෂිත පුද්ගලයින් වශයෙනි. මොවුන් දන්නා දේශපාලනයක් නැත. ඔවුන් සමාජ දේශපාලනය දන්නේ නම් මොවුන් මෙසේ සමාජයේ හැසිරෙන්නේද නැත.. මෙවැනි පුද්ගලයන් පක්ෂය තුළ තබාගැනීමෙන් පක්ෂයට වන යහපත හෝ වාසිය කුමක්ද?