(ප්‍රේමතිලක පෙරමුණ)
ඉදිරියේ දී ජාතික ජනබලවේගය ජනතාවාදී ආණ්ඩුවක් හදනවා. එම පාලනයේ දී මේ රටේ ජාතික ධනය සොරකම් කරන ලද දූෂිතයන් සියල්ලන්ටම අනිවාර්යයෙන්ම දඬුවම් කරනවා යැයි ජවිපෙ ප්රචාරක ලේකම් ටිල්වින් සිල්වා මීගහතැන්න මොරගල දී පැවසීය.
අද වෙනකොට මේ ආණ්ඩුව පොලීසිය රංචුපිටින් දාලා පාසල් ළඟ පොඩි එවුන්ගෙ බෑග් අවුස්සලා 'අයිස් හොයනවා' සමහර පොඩි අය දන්නෙත් නෑ මේ අයිස් ගැන ඒ පොඩි දරුවො හිතනවා ඇති අලුත් අයිස් ජාතියක ඇවිල්ලද කියලා කඩෙන් අරගෙන උර උර යන අයිස් පැකට් වගේ'.
අයිස් ලංකාවේ හදන්න බෑ.ඒවා එන්නෙ පිට රටින් එහෙම එන්න පුලුවන් ගුවනින් හා මුහුදෙන් පමණයි. ගුවනින් තියෙන්නෙ එක ගුවන්තොටුපළක් පමණයි .එතනට නිලධාරීන් කීපදෙනකු දාලා එන අයගෙ බෑග් බලන්නෙ නැතිව ,නාවික හමුදාව දාලා මුහුදෙන් එන ඒවාට වැට බදින්නැතිව මුළු පොලිසිය ම දාලා ඉස්කොලේ යන දරුවන්ගේ බෑග් අවුස්සනවා.
අල්ලන්න ඕනා කුඩු මේ රටට ගේන මහ එවුන්. ඒ නිසා අපිට බලය ලැබුනොත් අපි පටන්ගන්නෙ ඉහල ඉදන් පහළට දඩුවම් දෙන්න.
ජාතික ජන බලවේගය අගලවත්ත ආසන බල මණ්ඩල රැස්වීම් අවස්ථාවේදී ඒ මහතා එසේ පැවසීය.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරුන්ට දඬුවම් දෙන හැටි ජජබ කියයි
'අයිස්' වලට ඇබ්බැහිවූ පාසල් ලමෝ...!! Saturday, 24 December 2022 09:24 PM
'අයිස්' ලංකාවට එවන ගෙන්වන අයගෙ නම් ලිස්ට් එක පලකලොත් චන්ඳ 80% අනිවාර්යයෙන්ම ලැබෙයි...! අනික ඒ අල්ලපු අයිස්වලට වෙනදේ කිව්වොත් ඉතිරි 20% ලැබෙයි..!
Krishan Saturday, 24 December 2022 09:37 PM
අනේ දිනනතුරු අංකල් ඔයා ඔයාගේ සිහිනය එක්කම මියයාවි. ඔයාලට මේරටේ ආණ්ඩු හදන්න වෙන්නේ නැහැ. අරගලය කියලා අන්ත දුෂිත එකක් කලා. අරගලයේ නායකත්වය දුන් හැමෝම ගොඩගියා. ලක්ෂ ගණන් හොයාගෙන. අවසානයේ එකතුවුන දමිතා කිව්වේ එයාට ලැබුණු ලක්ෂ ගාන හිරු එකට ඇවිත්. මුල ඉදලා හිටපු අයට කොහොම ලැබෙන්න ඇත්ද. එහෙම නම් අන්තිමට වියදම් කරගෙන ඇවිත් අරගලයේ හිටපු කොල්ලෝ අවුස්සලා ජනාධිපති මන්දිරය ලේකම් කාර්යාලය අරලිය ගහ මැදුර අගමැති කාර්යාලය එවාට ඇතුළු උන අයට අද නඩු. රටකට යන්න බැ. රැකියාවකට යන්න පොලිස් සහතිකයක් ගන්න බැ. නායකත්වය දුන් අයට කිසි අවුලක් නැහැ. රනිල් ජනාධිපති කලා. දිනනතුරු අංකල්ගේ පක්ෂයේ අයයි පෙරෙටුගාමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශීෂ්යය බල මණ්ඩලය එකතුවෙලා. දැන් කැදවුම්කරු ඇතුලේ උසාවි එනවා යනවා. අනුර කුමාර සහෝදරයා සතුටෙන් සිහින දකිනවා එච්චරයි උනේ.
පප්පSunday, 25 December 2022 08:25 AM
මොනවද මේ ගොබ්බ රාල කියවන්නෙ, අරගලයෙ එවුන් ජෙප්පන්ට අරගලයට කිට්ටුවෙන්න දුන්නෙ නෑ. මලය මොලෙ අතගාල බලන්න ඒක පිහිටල තියෙන්නෙ පස්චාත් බාගෙද කියල.
Krishan Sunday, 25 December 2022 02:25 PM
ජෙප්පන්ට කිට්ටු වෙන්න දුන්නේ නැත්නම් කොහොමද ජවිපෙ තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර අරගලයේ මුල ඉදලා හිටියේ අරගලයේ ප්‍රකාශයන් කලේ ජජබ කලා සංධානයේ අයත් එකේ හිටියේ නැද්ද මුල සිටම ප්‍රසන්නජිත් ලා එහෙම හැමදාම හිටියේ එතන තමයි ඔයිට වඩා නම් වලින් කියන්න පුළුවන් දිග වැඩි වෙනවා එනිසා නවත්වන්නේ.
මැක්ස් Saturday, 24 December 2022 10:26 PM
මේ සුරංගනා කතා හොඳයි නායක උන්දැලා දෙසාබාන ඕන දේකට එහෙයි කියන ජෙපි දායක සභාවට.
දාසSunday, 25 December 2022 08:21 AM
ජෙප්පන්ට විතරයි ඒ වැඩේ කරන්න පුලුවන් , මොකද උන් ලග හොරුන් නෑ. උන් හොර කම් කරල තිබුන නම් පොහොට්ටුවොයි ස ජ බ යි , උන් දඩුකදේ ගහනව.
යෝගා Sunday, 25 December 2022 12:23 PM
දැනට උන් හොරකම් කරලා තියෙන්නේ පක්ෂ අරමුදලෙන්. ඊට අමතරව ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් වශයෙන්. රට බාර දීල බලන්න වැඩ පටන් ගන්න හැටි
BamunuaracchiSunday, 25 December 2022 12:24 PM
මැක්ස්ලට ඉතින් හරියන්නෙ මයිනලා,කපුටලා,නරියලා කියන සුරංගනා කතා තමයි.ඔහොම යමක් ඊළඟ මැතිවරණ ටික එනකං.ගොන් මැට්ටා.
Dineth Akalanka Saturday, 24 December 2022 10:52 PM
මේ කියන දේ මේපාරවත් අපේ මිනිස්සුන්ට තේරුනොත් ඒ අපේ දරුවන්ගේ වාසනාව.
SUNIL MILANO Sunday, 25 December 2022 12:30 AM
බම්බුව තමයි. දඬුවම් කරන්නේ. එහෙමනම් ඒක පටන් ගන්න තියෙන්නේ බිල්ලගෙ ඉඳලම තමයි. මුන් ටිකත් ලෝක හොරු.
අතුල සෞදි Sunday, 25 December 2022 01:27 AM
අනුර කුමාර සෙලෙස්කි කියන්නෙත් මේ රටේ තවත් එක් ජාතික පිළිලයක්. 88/89 සිට මෑතක් වන තුරුත් මේ රටේ විනාශ කරපු ජීවිත ,දේපළ සහ උද්ඝෝෂණ මගින් කාබාසිනියා කල වැඩ කරන මිනිස් පැය ගණන හරියට අපි තක්සේරු කලොත් රටේ ප්‍රධාන ආර්ථික ඝාතකයා වනබව නොඅනුමානයි.
යෝගා Sunday, 25 December 2022 06:10 AM
අර කැබ් එකක් පිරෙන්න තියෙනවා කිව්ව ෆයිල් වලින් එකක් දෙකක්වත් සාක්ෂි සහිතව එලියට දාන්නකෝ ඉස්සෙල්ලා. කයිවාරු විතරයි.
රනේ Sunday, 25 December 2022 08:09 AM
අපේ රටේ ශක්තිය, අනාගතය ඔබයි... ජයම වේවා!
තර්ස්ත මාෂල් Sunday, 25 December 2022 08:42 AM
ඔය ගොල්ලෝ මෙච්චර කල් කෑවේ බිව්වේ , ගමන් බිමන් ගියේ සහ දැන් ගමන් බිමන් යන වාහන ලැබුනේ කොහොමද කියල රටට හෙළි කරන්න . අ,,ආ . ළමයින් පිටරට සහ මේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නේ ශිෂ්ශත්ව වලින්ද ? අනික පිටරට තියෙන දේපල කොහෙන්ද ලැබුනේ ? ලිපි ගොනු තියාගෙන ඉන්නේ ඇඉයි? ඉක්මනට නඩු දාල මුදල් අරගෙන දෙන්නකෝ . මිනිස්සු හාමතෙනේ .
යාපා Sunday, 25 December 2022 09:20 AM
අනේ උබලා කාලකන්නි දිනවන්න ඔය පක්ශෙ ඉන්න වහල්ලු ඇරෙන්න මේ රටේ බුද්ධිමත් මිනිස්සුන්ටනම් ඕන නෑ.
චින්තක Sunday, 25 December 2022 12:32 PM
කියලා විතරක් මදි මැතිවරණ ප්‍රකාශයේ ඇතුළත් කරල සෑම චන්ද දායකයෙක්/දායිකාවක් වෙතම ලබා දෙන්න මෙවර නම් අපි චන්දය දෙන්නෙ මැතිවරණ ප්‍රකාශ කියවලා තමයි චන්දය දෙන්නෙ ඒවා අඩුම තරමින් මැතිවරණය පැවැත්වෙන දිනට සතියකට පෙරවත් ලැබුනෙ නැත්නම් චන්දය කටුගා දමන්න හිතාගෙන ඉන්නෙ කියලා කියන්න කැමතියි මෙතෙක් කාලයක් රටේ විනාශය කටයුතු කල එවුන් වෙනුවෙන් ඡන්දය දීලා කරගත් පව් තවත් කරන්න බැහැ.
fairoos Sunday, 25 December 2022 12:50 PM
ලංකාවේ ඉන්න වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නෙ
BamunuarachchiSunday, 25 December 2022 08:25 PM
මීට වඩා දෙයක් ඉගෙනගෙන නැතිපාටයි.
siri Sunday, 25 December 2022 01:33 PM
අධි තක්සේරුවක හැමදාම ඉන්නවා. අන්තිමට ප්‍රතිඵල සතුටුවෙන්න පුළුවන්ද? පොදු ජාතික සැලැස්මක් හදලා විපක්ෂ කණ්ඩායම් ඔක්කොම එකතු වෙලා මේ ආණ්ඩුව පළවා හැර දූෂිතයන්ට උපරිම දඬුවම් දීලා රට සුද්දකරගනන්න. එවිට ඊළඟ මැතිවරණයෙන් ජයගන්න පුළුවන්. නැතනිම් 5% තමා උපරිම.
P kuk Sunday, 25 December 2022 01:39 PM
මොනවද මේ කියවන්නෙ, අරගලයෙ ජනතාව කිසිම දේශපාලන පක්ෂයකට අරගලයට කිට්ටුවෙන්න දුන්නෙ නෑ. මලය මොලෙ අතගාල බලන්න.
පුරවැසියෙක් Sunday, 25 December 2022 02:27 PM
3% තියාගෙන බලයට එන්න බැහැනේ. ඕක ටිකක් වැඩි කරගන්න පුළුවන් ඔය ෆයිල් වලින් වැඩක් අරන් එකෙක් දෙන්නෙකුට නඩු දාල හොරුන්ට දඬුවම් දුන්නොත්. ඔය කතා අහලා දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ.
Deepal Nirosh Sunday, 25 December 2022 05:08 PM
අනේ අංකල්, හොරු, තක්කඩි, කියල කියන බහුතරයක් තමුන්ගෙ කුලකයෙම සාමාජිකයො බව නො දැන ද මේ බබා උකුං කතා හැමදාම දොඩවන්නෙ. ඕව කරන්න කලින් බලය අතට ගන්න උත්සාහ කරන්න. මටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනව නම් බය නැතුව පොරොන්දු වෙන්න පුළුවන් මේ රටේ රජයේ සේවකයකුගෙ අවම වැටුප ඉලක්කම් හයේ සංඛ්‍යාවක් කරනව කියල
I LOVE MY COUNTRY Sunday, 25 December 2022 05:25 PM
මෙයාගෙ වයස අවු. 57 යි. මෙයත් එක්ක ඉන්න උඩ නඩය ඔක්කොම 55 ට වැඩි සීයල. කෝ? මෙිගොල්ලංගේ නමි කරපු දෙවන පෙළ නායකත්ව ලිස්ටි එක. 82 මහ එකා ජනාධිපතිවරණයෙදී 4% තව සොචිචමයි. ඊළග කෙරැමා කලු ලපයා අවු. 37 පස්සෙ 2019 3% ඔන්න ජෙප්පංගෙ ස්වර්ණ වර්ණ ප්‍රගතිය. මිත්‍රවරැණි, මෙි බයිල කියල මිනිසුන්ගෙ ඔලු හෝදන්න පුලුවන්ද? මුංට වඩා දැන් තරුණ මූල ජනමනස හරි ප්‍රායෝගිකයි. අත්දැකීමි බහුලයි. මුංට හැරෙන්න වත් බැහැ. ඇයි මෙි ගොල්ල තමන්ගෙ වැඩ පිළිවෙල ප්‍රකාශ නොකරන්නෙ? කවිද ඉන්නෙ ජාත්‍යන්තර මටිටමත් එක්ක හරි හරියට වැඩ කරන්න පුලුවන්? මානව විද්‍යා PhD තියන NGO ස්පර්ශ කරන මාගමුන් එක්ක රාජ්‍ය/මුදල් ප්‍රතිපත්ති හදන්න පුලුවන්ද? ඒක ඇවිල්ල බෝමිබ හදනව වගේ පෝස්ටර් ගහනව වගෙ පෙළපාලිි යනව වගෙ කියල හිතනව ඇති. දැන් උඩ පිළ ලෝක වටෙි යනව Diplomatic pass port තියාගෙන. මුං කරන්නෙත් අරැං කරන ටිකමයි රැවටුනොත් අබ සරණම තමයි. මුං උවිදුගෙ නමට වෙවිලනව.
Bamunuarachchi Sunday, 25 December 2022 08:11 PM
මෙයා හොරු අල්ලන විදිහ විතරක් නොවෙයි කිව්වා ලෝකේ මිනිස්සු ඇතිඋනේ අවුරුදු අලකශයකට පෙර බුද්දාගම ඇතිඋනේ අවුරුදු 2500 කට පෙර . අවුරුදු 2500 කට පෙර ඇති උන බුද්දාගම අවුරුදු ලක්ෂයක් පැරණි මිනිස්කම විනාස කළා කියලා කියනවා. මේ ගොබ්බයා දන්නේ නැතුව ඇති අවුරුදු ලක්ෂයක් පැරණි මිනිසුන්ට මිනිස්කම දුන්නේ ආගම් වලින් කියලා විශේෂයෙන් බුද්දාගමින් කියලා. මොහු හොඳ නරක වෙන් කර හඳුනා ගන්න ඉගෙන ගත්තේ ලෙනින්ගෙන් වෙන්න ඇති. මොවුන් තමයි 1965 සිට මිනිසුන්ගේ සිත්වලට ඊර් ෂාව , ක්‍රෝධය වෛරය ඇතුල් කලේ. මොවුන් ජාතියක්, ජන්මයක්, සංස්කෘතියක් නැති ජාතියක්.
අතුල Monday, 26 December 2022 02:24 PM
අනිවාර්යෙන්
Bamunuarachchi Tuesday, 27 December 2022 08:57 AM
අවුරුදු ලක්ෂයකට පෙර බිහිඋන මිනිස් වර්ගයා ගැනයි අවුරුදු 2500 පෙර බිහිවූන බුද්දාගම ගැනයි මාර බණක් කිවා. එක ඇසුවානම් මොවුනට බලය ගියොත් අපිටත් ආගම අබිං කියන සංකල්පය ඇතුල් කරනවා. බුද්දාගම පාච්චල් කර කතාකල මෙගොයියාට මම කියනවා පුලුවන නම් මුස්ලිම් ආගමත් විවේචනය කරන්න රැස්වීම වල කියලා.