IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හොරොයින් පැකට් කළ කොස්තාපල්ට වැඩ වරදී

(ඩී.ජී.සුගතපාල)

හෝටල් කාමරයක  කාන්තාවක් සමග හෙරොයින් පැකට් කරමින් සිටි හුංගම පොලිසියේ කොස්තාපල්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 28 මිලි ග්‍රෑම් 580ක් සමග අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට කොග්ගල්ල පදිංචි හුංගම පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන  32හැවිරිදි කොස්තාපල්වරයෙක් සහ ගන්දර තලල්ල පදිංචි 41හැවිරිදි කාන්තාවකි.

ඔවුන් පැමිණ සිටි මෝටර් රථයද පොලිසිය  අත් අඩංගුවට ගෙන ඇත. සැකකාර කොස්තාපල්වරයා හුංගම පොලිසියේ රාජකාරි කරමින් සිටියදි සැකකාර කාන්තාව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට අනාවරණයවි ඇති අතර ඔවුන් දෙදෙනා හෝටල් කාමරයේ හෙරොයින් පැකට් කරමින් සිටියදි අත් අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (2)

හොරොයින් පැකට් කළ කොස්තාපල්ට වැඩ වරදී

දාස Friday, 05 November 2021 11:34 AM

මොකක්ද ඔය හතර බීරි කථා, මේ රටෙ මොන නරක වැඩක් කලත් වැඩ වරදින්නෙ පාලකයන්ට සම්බන්ද නැති අයට. පොහොට්ටුවෙ එකෙක් නම් උසස් වීමකුත් ලැබෙයි අර කොල්ලෙකුට මහ දවාලෙ තඩිබාපු ඩී අයි ජි ට වගේ.

:       0       1

Ruhunu Friday, 05 November 2021 03:00 PM

පොලිසියෙන් බෙදාහරින්නේ සුපිරි බඩු තමයි ඉතින්...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 0 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1307 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 464 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1396 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 157 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 953 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site