(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ. ඒක තමයි ප්‍රශ්නේ.මේ යන විදිහට හර්ෂ විපක්ෂ නායක වේවිද දන්නේ නැතැයි වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අවුරුදු දහයක පරණ ඒවා පමණක් නොව අවුරුදු 15ක් පරණ පරීක්ෂණ පවා සිදුවෙනවා.අපට තාම මාස පහයි.සමහරු ඉතිහාසය අමතක කර යන්න හදනවා. හැබැයි ඉතිහාසය අමතක කරන්න බැහැ. චූදිතයන්ට දඬුවම් ලැබිය යුතුමයි. මේ ගනුදෙනු ටික බේරගන්න ඕන යනුවෙන්ද අමාත්‍යවරයා මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයේදී පැවසීය.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’හර්ෂ නැත්නම් විපක්ෂයක් නෑ වගේ’’
රම්බොඩ Thursday, 20 March 2025 01:22 PM
අදින්න අදින්න. ඉතිහාසය ඇද ඇද ගන්න. අන්තිමට තමන් ඇදගෙන නෑවා වෙනවා. වෙන කළ වැඩක් නැති වෙනවා...
වත්සි Thursday, 20 March 2025 01:42 PM
ඔබතුමාට විරුද්ධවත් නඩුවක් තියෙනවා නේද? කප්පම් ගත්තු චෝදනාවක් සම්බන්ධයෙන්. අන්න ඒවත් යට ගහන්නේ නැතුව එළියට ගන්න. එතකොට අපට ඔබතුමාලා සාධාරණව වැඩ කරනවා කියලා හිතන්න පුළුවන්...
prasanna Thursday, 20 March 2025 06:35 PM
මෙයා තමයි මොඩර්න් මහදැන මුත්තා...
සිල්වා Thursday, 20 March 2025 08:02 PM
ඔබතුමා, සහල්, පොල් ප්රශ්නය විසඳලාද ඔය කට ඇරගෙන කතා කරන්නේ...?