IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හැරිසන් හඬ පට එළියට දාන්න සැරසෙයි

(අංජුල මහික වීරරත්න)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම බිරියට සහ සහෝදරයාට කතා කොට තමාට පක්ෂයෙන් යන්න දෙන්න එපා යැයි කන්නලව් කළ හඬ පට විපක්ෂ නායකවරයා කැමති නම් එළියට දැමීමට සූදානම් බව සමගි ජන බලවේගයේ හිටපු උප සභාපති පී. හැරිසන් මහතා මාධ්‍ය හමුවකදී  පැවසීය. 

හැරිසන් යනු සමගි ජනබලවේගයේ සිටි ඉරට්ටක් යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවේ දී කෙරුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හැරිසන් මහතා මේ බව සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා තම බිරියට සහ සහෝදරයාට කතා කළ හඬ පට එලියට දැම්මොත් තමා ඉරට්ටක්ද පොල් ගහක් ද කියා තේරුම් ගැනීමට හැකි වනු ඇතැයි හැරිසන් මහතා සඳහන් කළේය.

දවසක් හෝ සජිත් ප්‍රේමදාස මහතා  සමඟ තමා කටයුතු කළ නිසා එතුමාගේ අවසරයක් නැතිව හඬ පට එලියට දාන්න සූදානම් නැතැයි ද සජිත් ප්‍රේමදාස මහතා අවසරය දෙනවා නම් අදාල හඬ පටය එළියට දැමීමට සූදානම් යැයි පී. හැරිසන් මහතා වැඩිදුරටත් කීය.

(ඡායාරූපය: අංජුල මහික වීරරත්න)



අදහස් (8)

හැරිසන් හඬ පට එළියට දාන්න සැරසෙයි

Prabha Wednesday, 17 May 2023 05:15 PM

හොර හරක් නඩුව නැත්නම් තාම සජියගේ උකුලේ...

:       7       45

C.K.Lankaputhra Wednesday, 17 May 2023 06:01 PM

එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඕකට තමයි. දේශපාලුවන් කියන්නේ බලය, වාසිය වෙනුවෙන් අම්මා, අප්පා වුණත් පාවාදෙන අසමජ්ජාතීන් කොටසක්...!

:       2       25

podi hadaya Wednesday, 17 May 2023 06:06 PM

යන අය හැමෝම යනකොට ඕවා තමයි කියන්නේ... ඒකෙන්ම තේරෙනවා මේ අය ගිය එකම හොඳයි කියලා....

:       3       22

පටූ දේශපාලන වෛරී කතා තුන්වන පංතියේ. Wednesday, 17 May 2023 07:15 PM

පටු දේශපාලන වෛරී කතා තුන්වන පංතියේ. පාවා දෙන්නන්ගේ සංගමේ කෙනෙක්...

:       2       21

සාර්කැස්ටික් Thursday, 18 May 2023 07:25 AM

තාරුණ්‍යයේ සිත් දූෂණය කරන නාකි දේශපාලන පුවත්.

:       0       6

Dayananda Thursday, 18 May 2023 10:04 AM

මන්ත්‍රී කමක්වත් නොදුන් අනුරපුරේ ජනතාව හරක් හොරකම් කරපු මේ මිනිහා අනිත් හරක් හොරා එම් ඇස් චන්ද්‍රසේන වගේ පට්ට අපතයෝ නැවත පාර්ලිමේන්තු යවන්නේ නැහැ... ඔයාලත් අර මෛත්‍රී වගේ කුබුරක් කොටාගෙන පාඩුවේ ඉන්න...

:       0       7

P.d goonawardena Thursday, 18 May 2023 01:22 PM

හැරී සන් කියන්නේ....හැරියන් පුතා කියන එකනේ....උගේ දෙමව්පියෝ අනාගතය දැකල දාල තියෙන නමක් ඒක...

:       0       1

sam Thursday, 18 May 2023 03:14 PM

හැරිස කියන්නෙ පට්ට හරක් හොරෙක්නෙ, ඕක මක බෑවිච්ච එක ඉතාමත්ම හොදයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1997 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2240 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 835 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2213 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 250 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1463 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site