(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කොළඹ මහනුවර මහා මාර්ගයේ දංඕවිට හැලගල ආසන්නයේදි සහල් පටවූ කන්ටේනර ලොරියක් අද (26) උදේ පාර හරහා පෙරලීම නිසා සහායකයා තුවාල ලද අතර පැය තුනකට වැඩි වේලාවක් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා සිදුවිය.
මැදිරිගිරියේ සිට කලුතර බලා සහල් ගෙන යමින් තිබියදී රියදුරාට නින්ද යාම නිසා පාලනය කර ගැනීමට නොහැකිව උදේ 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය අනුමාන කරයි.
පොලිසිය මැදිහත්වීමෙන් සහල් තොගය වෙනත් රථයකට පටවා පිටත් කරවීමට පියවර ගැනීනි.
අනතුරින් තුවාල ලැබූ රිය සහායකයා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇතැයි දංඕවිට පොලිසියේ රථවාහන අංශය සඳහන් කළේය.
දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුෂ්‍යන්ත පෙරේරා රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගම්ලත් ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වයි
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හාල් ලොරියක් පාර හරහා දොයි
ලුම්බිණි Monday, 26 February 2024 11:24 AM
දොයිය ගන්න වෙලාවක් තැනක් නැහැනේ. නිදිමත උනාද නිදා ගත්ත,