IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


හෙලිකොප්ටර් බලඝනය 58 වසරට පා තබයි

(ඉන්දිකා රාමනායක)

ගුවන් හමුදාවේ “හෙලිකොප්ටර් නිමුවන්ගේ මහගෙර” ලෙස හැදින්වෙන 4 වන හෙලිකොප්ටර් බලඝනය හෙට (1) සිය 58 වන සංවත්සරය සමරන බව ගුවන් හමුදාව පවසයි.

1955 වසරේ දී ආරම්භ කළ මෙය ගුවන් හමුදාවේ ස්ථාපිත කරනු ලැබුවේ ප්‍රථම හෙලිකොප්ටර් යනා බලඝනය වශයෙනි.

ඇමැරිකාවේ නිශ්පාදිත බෙල් 212,බෙල් 412 යන හෙලිකොපල්ටර් යානාවන්ගෙන් සමන්විත මෙම අංක 4 හෙලිකොප්ටර් යනා බලඝනයයේ සංවත්සරය හෙට අභිමානයෙන් යුක්තව සමරණු ලබයි.

 

 



අදහස් (5)

හෙලිකොප්ටර් බලඝනය 58 වසරට පා තබයි

Sampath Wednesday, 31 May 2023 07:51 PM

ඕවා සමරන්න සල්ලි තියෙනවද? මේ රටේ සැමරුම්වලටම ජාතික ආදායම් මදි... මේවා දැන් නතර කළ යුතුයි.

:       6       6

chandimaWednesday, 31 May 2023 10:41 PM

හරකෙක් අප්පා

:       0       0

sukumali Thursday, 01 June 2023 04:46 AM

ලබන වසරේදී 59 , ඊළඟට 60, 61 යනාදී වශයෙන් සමරමු. මහජනතාවගේ බදු මුදල් නාස්තිකෙරෙන මේවගේ බහුබූත සමරුම් ලෝකෝ කොහෙවත් නැතිව ඇති . දැන් ඉතින් මේක වැරදි කොනෙන් අල්ලාගෙන රණවිරුවන්ට හිනාවෙනවා වගේ සීනිබෝල කතා කියන්න එන්න එපා . මේ සැමරුම් වලට යන මුදල් වලින් සදාකාලික අබ්බගාත වෙලා ඉන්න හමුදා සමාජිකයින්ගේ පවුල් 10ක් වත් ගොඩගන්න බැලීම නෙවෙයි ද වටින්නේ

:       0       1

සුපුන් Thursday, 01 June 2023 08:34 AM

දැන් මෙලෝ වැඩකට නැති හමුදාවක්, මෙයාලාගේ වෙබ් අඩවියට ගිහින් බලන්න ඒකේ පුවත් බලන්න

:       0       0

Dr.Wajira Palipane Thursday, 01 June 2023 10:00 AM

මම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කර ඇති අතර VVIP සහ VIP බලඝණය ද වන අංක 04 බලඝණය සමඟ ඉතාමත් අපූර් ව කාලයක් ගතකලා. මා එවකට අණදෙන නිලධාරී රොෂාන් ගුණතිලක මහතා හා ඉතා හොඳින් කටයුතු කළ අතර 1993 සිට 1997 දක්වා විධායක ජනාධිපතිවරුන් දෙදෙනකු සමඟ VVIP ගුවන් ගමන් සඳහා එක්වී ඇත. අංක 4 බලඝණයට මම ආචාර කරමි. සහ මගේ සුභ පැතුම් වජිර

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 94 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 66 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාව අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 0 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2118 4

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 558 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 913 1

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 569 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site