(සමන් පාලිත නානායක්කාර )
හල්දුම්මුල්ල, අමිලගම ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක දෙදෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ඊට සහභාගීව සිටි තවත් පිරිසක් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කර ඇතැයි හල්දුම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්සක අසංක සම්පත් මහතා පැවසීය.
මේ හේතුවෙන් අවමංගල්‍ය නිවස ආසන්නයේ පිහිටා ඇති පාසලක මව්පියන් කිහිප දෙනකුද ඒ සඳහා සහභාගී වීම නිසා භීතියට පත් අනෙකුත් මව්පියන් අද (26) දරුවන් පාසලට යැවීමෙන් වැලකී තිබේ.
එම විදුහලේ සිසුන් 74 දෙනකු ඉගෙනුම ලබන අතර ගුරුමණ්ඩලයේ හත්දෙනකි .
මේවන විට පාසලද විසබීජහරණය කිරීමට කටයුතු යොදා ඇති බව පැවසූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ පිලිබඳව කඩිනම් විමර්ශනයක් අරඹා ඇතැයිද සඳහන් කළේය .
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හල්දුම්මුල්ලේ මළගෙදරක 2 කට කොරෝනා
Bandara Tuesday, 26 October 2021 09:53 PM
හල්දුම්මුල්ලේ පොකුර