(නිමල කොඩිතුවක්කු)
වැඩ බලන පොලිස්පති සහ පොලිස් ඇමැති රට තුළ ක්‍රියාත්මක කරන යුක්තියේ මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ හාල්මැසන් වෙනුවට හැකිනම් තෝරු මෝරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී පැවැසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම රටින් තුරන් කිරිමට නම් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තෝරු මෝරු අත්අඩංගුවට ගැනීම සිදුකළ යුතු බවත් මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම හරියාකාරව සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
’’හාල්මැස්සෝ නැතුව තෝරු මෝරු අල්ලන්න’’
fairoos Thursday, 11 January 2024 06:56 PM
පොලිස්පති තාම වැඩ බලනවා.. ඒකයි.
සල්ලි Friday, 12 January 2024 07:36 AM
තව ටික දවසකින් ඔය චූන් ඉවරයි. තෝරු මෝරු හාල්මැස්සෝ ඔක්කොම නිදැල්ලේ.
mangala welaratne Friday, 12 January 2024 09:18 AM
සජබයට හරි දුකයි වගෙ නේද තෝරැ මොරු ගැන කෑවනම් හොඩයි නේද?