IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හලාවත - වෙන්නප්පුව - නාත්තන්ඩිය හුදෙකළා කරන්නයි වයඹ ආණ්ඩුකාරයා ඉල්ලයි

(පුෂ්පකුමාර ජයරත්න )

හලාවත ප්‍රදේශය ආශ්‍රිතව මේවනවිට කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන හලාවත, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බළ ප්‍රදේශ වල ජනතාවගේ ගමන් බිමන් සීමාකර හුදෙකලා තත්ත්වයට පත් කළ යුතු බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි.

හලාවත ප්‍රදේශයේ බහුලව සිදු කරගෙන යන ධීවර කර්මාන්ත සහ ඉස්සන් වගාව හේතු කොටගෙන මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිර යාමේ අවදානමක් මේවනවිට පවතින බැවින් එම තත්ත්වය පාලනය කිරීම සඳහා වයඹ පළාතේ සෞඛ්‍ය බලධාරීන් විසින් මේ සඳහා වන නිර්දේශ ලබාදී ඇති බවද  ආණ්ඩුකාරවරයා පැවසීය.

නාත්තන්ඩිය ප්‍රදේශයේ ඉස්සන් කර්මාන්ත ශාලාවක සේවකයින් 48 දෙනෙකු සමඟ මේවනවිට තවත් විශාල පිරිසකට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද,  මෙම ඉස්සන් කර්මාන්තය සඳහා හලාවත, වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රදේශ වලින් කම්කරු සේවකයන් පැමිණෙන බැවින් එවැනි ආසාදිත පුද්ගලයන්ගෙන් වෛරසය පැතිර යාම පාලනය සඳහා මෙම හුදෙකලා කිරීම අත්‍යාවශ්‍යම බවද ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සඳහන් කළේය.
 
ගත් මෙම  තීරණය කොවිඩ් මර්ධන ජාතික මධ්‍යස්ථානය වෙත දන්වා යැවා ඇතැයිද ඒ මහතා කීවේය.



අදහස් (3)

හලාවත - වෙන්නප්පුව - නාත්තන්ඩිය හුදෙකළා කරන්නයි වයඹ ආණ්ඩුකාරයා ඉල්ලයි

Dasuni Wednesday, 02 December 2020 10:54 AM

පැතිරෙන්න ඉඩ ඇරලා වහන රටක් දැක්කාමයි.

:       5       11

Demuni Uduwara Wednesday, 02 December 2020 01:38 PM

ඔබට බලයක් නැහැ නේද කරන්න?

:       0       5

Dasa P Wednesday, 02 December 2020 04:03 PM

දැන් බය වෙන්න ඕනෑ නැහැ. 100%ක් සාර්ථක හෙළ ඔසුව තියෙනවා අපිට. රටත් ගොඩ.., මුලු ලොවත් ගොඩ. ණය කන්දත් ගොඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 149 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 931 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 442 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 276 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2832 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2033 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site