(එන්.කේ.ඉන්ද්‍රවංශ සහ ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස නගරයේ වෙළෙඳ ආයතනයකට යාබද පැරණි ගොඩනැගිල්ලක් ඉවත් කරමින් සිටි අයෙකු මතට වහලේ කොටසක් ඇදවැටී බිත්තියකට යට වී හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් කම්කරුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ පැරණි ගොඩනැගිලි ඉවත් කිරීමේ කුලී රැකියාවක නිරතවෙමින් සිටි බව කියන මාතර, කදිරත්තහේන 54 හැවිරිදි හේවා බැට්ටගේ රජිත් ප්‍රියන්ත නැමති සිව්දරු පියෙක් බවත් පොලීසිය වැඩිදුරටත් කීය.
පැරණි ගොඩනැගිල්ලේ දෙවන මහලේ ක්‍රොන්ක්‍රීට් තට්ටුව ඉවත් කිරීම ආරම්භ කොට දෙදෙනකු ඉන් ඉහළ කොටසේ වැඩ කරමින් සිට ඇති අතරතුර තරප්පු පේළියේ සිටි මෙම පුුද්ගලයාගේ හිස මතට එක්වරම යකඩ කොටසක් කඩා වැටි තිබේ.
අනතුරුව වහලයේ කොටසක් සහ බිත්තියක්ද කඩා වැවී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිස බිත්තියට සිරවී කම්කරුවා මරුට