හිසතෙල් ගෑමේ ජාතික උත්සවය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේදි අද (17)ට යෙදී තිබූ සුබ නැකතින් පැවැත්විණි.
මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි ඇතුළු මැති ඇමැතිවරු ද තවත් පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.
එහිදි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා නැඳුන්ගමුවේ හස්තියට සුබ හෝරාවෙන් හිසතෙල් ගැල් වීය.
දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය,ආයුර්වේද දෙපාර්තමේන්තුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා පෑලියගොඩ නගර සභාව එක්ව මෙම උත්සවය සංවිධානය කෙරිණි.
ඡායාරූප ගයාන් අමරසේකර
වයඹ පළාත්හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය
(කුරුණෑගල - චාන්දනී දිසානායක )
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
හිසතෙල් ගෑමේ ජාතික උත්සවය
Dinesh Saturday, 17 April 2021 07:33 AM
කඩේ යනවා ලස්සනයි.
pradeepa Saturday, 17 April 2021 07:37 AM
අපේ බන්දුල සර්ට මොලේ පෑදේවා.., නුවණ ලැබේවා..!!! මිනිස්සුන්ටහොඳට කාලා බීලා ඉන්න. බඩුමිල ඉහළ යන්නේ නැති වෙන්න.
banda Saturday, 17 April 2021 08:44 AM
මොලේ පෑදෙන්න කියලා හිතාගෙන ඔලුවේ තෙල් ගාන්න ඕනෑ....
විපරමා Saturday, 17 April 2021 10:12 AM
තෙල් ගෑවත්, තෙල්වලින් නෑවත් දූෂිත දේශපාලුවන්ට මොලේ පෑදෙන එකක් නැහැ. මොලේ තියෙන්නේ, බොරුව, කපටිකම්, හොරකම්, වංචා දූෂණ වැඩවලට මිසක් අහවල් දේකටද?
විජිත් Saturday, 17 April 2021 12:04 PM
විපරමා මල්ලි, දේශපාලුවන්ගේ මොලේ ඔලුවේ පිහිටන්නේ නැති බව ඔබ අහලා නැතිද....? මොලය යයි අනුමාන කරන චූටි කොටසක් දේශපාලුවන්ගේ ශරීරයේ අපරභාගයේ පිහිටනවා.දේශපාලුවන් හිඳ ගන්නේ ඔවුන්ගේ මොලය උඩයි. දැන් ඔබට වැටහෙනවා නේද ඔවුන්ගේ මොලය පිහිටන්නේ කොතැනද කියලා.
විපරමාSaturday, 17 April 2021 05:56 PM
සහතික ඇත්ත .මීට පෙර මම ඔය ගැන කියලා තියෙනවා .
nimelen Saturday, 17 April 2021 10:45 AM
මේ අර ගස් තිබ්බාට ඔක්සිජන් ලැබෙන්නේ නෑ කිව්ව කට්ටිය නේද?
chandana Saturday, 17 April 2021 12:00 PM
එදා ෆොන්සේකා මහත්තයාට චැලේන්ජ් කරලා ගහගන්න ගියා නම්, මදි නොකියන්න කන්න තිබුණා. එහෙනම් අද තෙල් ගාන්න වෙන්නේ ඔළුවට නොවෙයි, ඇඟේ තැලුණු තැන්වලටයි.