(සුජිත් හේවාජුලිගේ )
කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 'ශක්ති' නෞකාව කොළඹ වරායට අද උදෑසන පැමිණියේය.
ඉන්දියාවේ සිට පැමිණි මෙම නෞකාවෙන් සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
ඔක්සිජන් ටොන් සියයක් රැගත් ඉන්දියාවේ ශක්ති නෞකාව කොළඹ වරායට ඊයේ පැමිණියේය.
ඔක්සිජන් රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ ශක්ති නෞකාව ඉන්දියාවට පිටත් කර යවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදාපතිවරයාට පසුගිය සතියේදී උපදෙස් දුන්නේය.
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හුස්මට ශක්තියක් අරන් අපේ ‘‘ශක්තියත්‘‘ කොළඹ වරායට
පාල Monday, 23 August 2021 10:27 AM
කයිවාරු කයිවාරු ,ඹව ගෙන්නන්න තිබුනෙ මාස දෙක තුනකට ඉස්සෙල්ල,. මම දන්න කෙනෙක් විශාල මුදලක් දීල ඔක්සිජන් ගත්තෙ අම්මගෙ පන බෙිරගන්න. අපි දැක්ක දැන් කියනව සැප්තැම්බර් මාසෙ ඉදල ඉංදියාවෙන් සංචරකයො ගේනවා කියල. මේ පාලකයන්ට අමු කැවිලද. මේ රට අවුරුදු 73 මේ රැල විනාශ කලා ඉදිරියටත් වෙන්නෙ ඒ ටිකම තමයි. මේ රට විනාශ වෙච්ච දේශයක්, එකයි තිත්ත ඇත්ත.
පිටිගල මිලානෝ Monday, 23 August 2021 12:09 PM
හා..හා.... මේවා අපේ සල්ලි.... සර්ට ශෝ හදන්න එපා මේක අල්ලගෙන....
kap Monday, 23 August 2021 02:08 PM
අර ඉන්දියන් බඩු වර්ජනය කරපියව් කියලා කෑගහපු පනික්කියයි, කහකඩයෝ ටිකයි මතක් වුණා..
kamal Monday, 23 August 2021 02:10 PM
හරියට රට පරිපාලනේ කළානම් හුස්ම හිරවෙන්නේ නැහැ. දැන් හුස්ම ටිකත් ඉන්දියාවෙන් ණයට ගන්න වුණා සර්...
pakeer Monday, 23 August 2021 02:42 PM
අන්තිමේදී හුස්ම ටිකත් පිට රටින් ගේන්න වුණා. හරිම කුජීතයි. පවතින රජයට දොස් කියනවා නෙවෙයි. මේවට වග කියන්න ඕනෙ සුද්දගෙන් පස්සේ රට කරපු ඔක්කොම කාලකණ්ණි.
de silva Monday, 23 August 2021 03:15 PM
ඕනෙම රටක ඔක්සිජන් නිපදවන සමාගම් හෝ රජයේ ආයතන ඒවා නිපදවන්නේ රටේ පවතින ඉල්ලුමට අනුවය. මේ වගේ ඉල්ලුම එකවර ඉහළ ගියොත් මේවා වෙන රටවල් වලින් සපයාගන්න සිදුවෙනවා. ඒ ගැන එච්චර කලබල වෙන්න ඕනෑ නැහැ.