IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හංසයා ජනපතිට

(අංජුල මහික වීරරත්න)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) පක්ෂයේ සහය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

කොළඹ නිපොන් හෝටලයේ දී  මාධ්‍ය හමුවක් කැඳවමින් නව ප්‍රජාතන්වාදී පෙරමුණේ ලේකම් ශාමලී පෙරේරා මහතා පැවැසුයේ තම පක්ෂය  පසුගිය ජනාධිපතිවරණ තුනේදී ම  ප්‍රධාන  අපේක්ෂකයන් තිදෙනකු සදහා නාමයෝජනා ලබාදුන් පක්ෂය බවයි.

2015 වසරේදී තම පක්ෂය  නාමයෝජනා ලබාදුන් පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කළ බව ලේකම්වරයා කීය.

රට ඉදිරියට ගෙනයාම සඳහා සිටින එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ඉතා පැහැදිලි හෙයින් මෙම තීරණය ගත් බව ද පෙරේරා මහතා සඳහන් කළේය.



අදහස් (14)

හංසයා ජනපතිට

ධම්මික එදිරිසිංහ Wednesday, 14 August 2024 05:03 PM

මහතා නොවේ මහත්මිය...!

:       3       23

siri Wednesday, 14 August 2024 05:12 PM

ඔය පක්ෂයේ නිලධාරි දෙතුන් දෙනා හැරුණාම තව කී දෙනෙක් ඉන්නවද? එක අතකට පව් කියලත් හිතෙනවා.

:       12       40

Chandula Wednesday, 14 August 2024 05:18 PM

මේ ලලිත් ඇතුළත්මුදලි මහතා ජීවත්ව සිටියදී .. ‘‘හංසයා‘‘ ලකුණින් තරග කළ පක්ෂය...

:       3       23

sarath Wednesday, 14 August 2024 06:33 PM

මේ ගොබ්බයින් ඉන්න තැනක ‘‘ලලිත් ඇතුළත් මුදලි‘‘ වගේ උතුම් මිනිසෙක්ගේ නමවත් කියන්න එපා. එතුමාට කරන අගෞරවයක් ඒක. ඒ තරමට දැන් ඉන්න මේ අය දැක්කාම අප්පිරියයි.

:       3       23

ජගත් ලියනගේ Wednesday, 14 August 2024 06:36 PM

හන්සය ලකුණ ගොඩාක් අවස්ථා වලදී පැරදුණා.

:       2       19

ගමේ එකාලා Wednesday, 14 August 2024 06:58 PM

රට ඉදිරියට ගෙනියන්න පුළුවන් රනිල්ටලු. මොකට කියනවාද? අවුරුදු ගණනාවක් තිස්සේ දේශපාලනේ කරපු කෙනාගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.

:       9       28

Rata Perata Wednesday, 14 August 2024 07:13 PM

මේ තමයි දේශපාලන අනාථයෝ... වයසට ගියාටම බුද්ධිය වැඩෙන්නේ නෑනේ...!

:       6       24

Fowmy Thursday, 15 August 2024 06:51 AM

ලකුණ රටට සුබයි !.රනිල්ට අසුභයි.! මන් සලකුණක් ඡන්දය ඉල්ලු එකෙක්වත් දිනුවේ නැහැ. හැබයි එක සුබ පෙරනිමිත්තක් තියෙනවා නෝන්ඩි නොවන ඡන්ද ප්‍රමාණය ලැබෙයි.. ඔය ලකුණු සල්ලිවලට දෙන එකක්නේ.. අනේ කාට කියන්නද...?

:       0       0

Nihal Dissanayake Thursday, 15 August 2024 07:55 AM

රනිල්, මට ඔබ ගැන හරිම දුකයි, ඔබ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ, මොකද අපේ පැත්තේ කවුරුත් ඔබ ගැන කතා කරන්නේ නැහැ, අනුර සහ සජිත් පමණයි.

:       1       1

P Rathnayaka Thursday, 15 August 2024 11:52 AM

රනිල් වැඩ්ඩා බව ලෝකයම දන්නවා. රටේ 2/50 මෝල්ලුන්ට ඕක තේරෙන්න තරම් මොලයක් නෑ

:       4       1

පාලිත Thursday, 15 August 2024 12:53 PM

ඇත්තටම මේ මිනිස්සු මැරිලා ඉපදිලාද නැත්නම් මොන්ගල්ද .ඔය කියන රනිල් මහත්තයා රට වැටිලා තියන අගාධයෙන් ගොඩ ගන්න ගත්ත එක වැඩ පිලිවලක් කියන්න. කෙරුවේ ණය ගත්ත එකයි මොකක් හරි එකක් කුනුකොල්ලෙට විකුනපු එකයි .එක නිසා ඔබතුමාලා මිනිස්සු හිනස්සන්නේ නැතුව ඔය දෙන්නා තුන්දෙදෙනගක් චන්දේ රනිල් මහත්තයාට දෙන්න

:       1       3

chandra pelpita Thursday, 15 August 2024 01:24 PM

රනිල්ගෙ අතීතය මේ මිනිසුන්ට අමතක හැටි.අවු.40 දේශපාලනය කරලා රටට දරන්න බැරි තරම් ණය අරගෙන රට බංකොලාත් වෙන තැනට පත්කරලා ,මිනිසුන්ට දරාගන්න බැරි තරමට බදුගහලා බඩු මිල , විදුලි බිල, වතුර බිල, ගෑස් මිල තුන් හතර ගුණයකින් වැඩිකරලා.වැඩ කරගෙන යන එකා රට ගොඩ දැම්මලු.මේක තේරෙන්නෙ නැති චන්දදායකයින්ට මොන විදියට ආමන්ත්‍රණය කරන්නද කියලා හිතාගන්න බෑ.රනිල් මේවට දෙපැත්තෙන්ම හිනාවෙනවා ඇති.

:       1       1

උදය කුමාර Thursday, 15 August 2024 10:35 PM

අනුර අවුරුදු ගානක් මේ පාර්ලිමේන්තුවේ හිටියා රටේ ජනතාවට දැනෙන යමක් කලා කියනවා නම් ඒ රට ගිනි තියලා විනාශ කරපු එක විතරනි.

:       0       0

Lochana Friday, 16 August 2024 05:43 AM

අනුර තමයි දිනන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 24 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 115 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 377 1

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 453 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3401 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1254 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23062 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22897 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site