IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


හුළු අත්ත අරන් ප්‍රංශ ජාතිකයෝ මිහින්තලා වදිති

(බී.ජී චතුරංග) 

මිහින්තලා පුදබිමේ විදුලි බලය විසන්ධි කර ඇති බව නොදැන ඊයේ (3දා) රාත්රී   මිහින්තලය වැඳපුදා ගැනීමට පැමිණි ප්‍රංශ ජාතිකයන් ඇතුළු විදෙස් ජාතිකයන් 50 කට ආසන්න පිරිසක්, "හුළු අතු" පත්තු කර ගනිමින් මිහින්තලා කන්ද තරණය කරන අයුරු.

 අද (3) දා දහවල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් ලංකා  විදුලි බල මණ්ඩලය විසින් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කර තිබුණි.



අදහස් (11)

හුළු අත්ත අරන් ප්‍රංශ ජාතිකයෝ මිහින්තලා වදිති

Buddika Thursday, 03 August 2023 08:17 PM

මේවා දේශපාලන පළිගැනීම්... මේ රටට උතුම් බුදුදහම ගෙනාව තැන.

:       2       5

බද්රානි Thursday, 03 August 2023 08:55 PM

ක්‍රිස්තියානි පල්ලිවලින් පවා බදු අයකරන ප්‍රංශ රජය ගැන හොඳින් දන්නා ප්‍රංශ ජාතිකයෝ, ලයිට් බිල ආණ්ඩුවෙන් ගෙවිය යුතුයි කියන පූජකයෝ දැකලා අර කොහෙන්ද මන්දා හිනාවෙන්න ඇති.. අනික දේශපාලකයින්ට මුට්ටි ඇල්ලුවයි කියලා ප්‍රංශයේ ලයිට් බිල් නොගෙවා ඉන්න කාටවත් අයිතියක් නැහැ. සමහරක් දේශපාලන අම්බරුවන් ලයිට් කපලා මේ ස්වාමින් වහන්සේගේ කට වහන්න හදනවා නම් ඒකත් ඉතින් විහිළුවක් තමයි. අම්බරුවන්ගේ දේශයේ මහා අමුතු දේවල්නේ සිද්ධ වෙන්නේ...

:       3       2

Nimal Thursday, 03 August 2023 09:09 PM

මේ රජයට පින්සිදු වෙන්න අපි අවුරුදු 2500ක් ආපස්සට ගියා...!

:       3       4

මුදිත් Thursday, 03 August 2023 09:36 PM

හැබෑටම ලක්ෂ 41ක බිලක් හැදුනේ කොහොමද?

:       1       9

Ajith Friday, 04 August 2023 02:59 AM

එක විදේශිකයෙකුගෙන් 3000 ගානේ ගන්නවා. අනේ හමුදුරුවනේ ශබ්ද විකාශන යන්ත්‍රත් නවත්තන්නකෝ...!

:       1       11

Janaka Friday, 04 August 2023 05:58 AM

කෝ මේ නායක කාරකාදීන්...?

:       2       2

සල්ලි Friday, 04 August 2023 07:50 AM

"රට බේරාගත්තු නායකයා උන්නා නම් මෙහෙම වෙන්නෑ හාමුදුරුවනේ " කියලා හිතවන්නද හදන්නේ?

:       1       4

Bunny Preena Friday, 04 August 2023 09:15 AM

විදුලි බිල නොගෙවපු මන්ත්‍රී, ඇමැතිලාගේ ගෙවල්වලත් විදුලිය විසන්ධි කළාද දන්නේ නැහැ නේද?

:       0       22

pakeer Friday, 04 August 2023 09:25 AM

මාර ෆන්

:       2       10

ramani jayasundara Friday, 04 August 2023 10:23 AM

ආණ්ඩුව එපා කරන්න ගහන්න මඩ වතුරත් එක්කම... ඊට පස්සේ පෝලිම්වල මැරෙන හැටි බලන්න පුළුවන්... කවදා මේ වෛරය ඉවර වෙයිද?

:       11       5

රසික Friday, 04 August 2023 12:40 PM

ඒකත් නියමයි ටුවරිසම් වලට...!!!

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 192 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 212 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 901 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 1075 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 2304 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 3516 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 421 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 458 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1424 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site