IMG-LOGO

2025 ජනවාරි මස 06 වන සඳුදා


හිටපු ඇමැති ගොවි බැංකුවෙන් මිලියන හතරකට විදලා

(උපුල් හේරත්)

ගොවී නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ව්‍යාජ ලෙස පවත්වාගෙන ගියා යැයි කියන සංවිධානයක මුවාවෙන් , හිටපු ඇමතිවරයකු සහ  නිලධාරීන් දෙදෙනකු  රුපියල් මිලියන හතරකට ආසන්න මුදලක් මිහින්තලේ ගොවිජන බැංකුවෙන් අවභාවිතා කර ඇති බව  ගොවි සංවිධාන ලේකම්වරයකු සංදේශයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් කළේය.

මෙලෙස මුදල් අවභාවිතා කළේ යැයි කියනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයකු  ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරිවරයකු සහ  මිහින්තලේ ගොවිජන සේවා කාර්යාලයේ ලිපි කාරණීයක වන බව සංදේශයේ සඳහන් වේ.

මෙලෙස මිහින්තලේ සංවර්ධන සභාව වෙත පැමිණිල්ල ඉදිරිපත් කර සිටිනුයේ මිහින්තලේ බෝගහයාය, ගොවි සංවිධානයේ ලේකම් එමි.කේ.පද්මසිරි නමැත්තෙකි



අදහස් (6)

හිටපු ඇමැති ගොවි බැංකුවෙන් මිලියන හතරකට විදලා

Gayan Saturday, 04 January 2025 06:31 AM

පැමිණිල්ල ඉදිරිපත් කරපු කෙනාගේ නම දාලා, වාසගමත් එක්කම. හොරකම් කළ අයගේ නම්නේ...

:       0       20

ජෙප්පා Saturday, 04 January 2025 07:33 AM

ඒ අයට නම් නැද්ද? නැත්තන් ඉස්සර වගේ බීප්..බීප් ද?

:       0       18

sunil Saturday, 04 January 2025 10:06 AM

මේක තමයි කියන්නේ. අප සියලු දෙනාම හෘද සාක්ෂියට අනුව වැඩ කළ යුතුයි. ඒකයි වගවීම. CLEAN SRI LANKA වලත් එක අරමුණක්...

:       2       18

සෙනෙවිරත්න Saturday, 04 January 2025 10:13 AM

ඕවා එළියට එනවාට බයේ තමයි මේ රජයට අවලාද නගන්නේ. ඒක නිසා මොවුන්ට කඹුරන්න එපා. මොවුන් කෑවේ දුප්පතුන්ගේ ධනය. නොවරදවාම දඬුවම් ලැබේවි..!

:       3       15

පිටරටවැසියා Saturday, 04 January 2025 10:30 AM

ඕක මොකක්ද, හිටපු ඇමැතිතුමා දවසේ කැසිනෝ වියදම හොයාගෙනනේ...

:       0       15

Pradeep Kumara Saturday, 04 January 2025 10:32 AM

කවුද මේ.. චන්ද්‍රසේනද? දුමින්දද? කවුරු වුණත් දෙන්නම හොරු තමයි.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 

දියත

උ‘මැ පළාත් වාර පරීක්ෂණ සාහිත්‍ය පේපරේ කලින් පිටවෙලා
2025 ජනවාරි මස 06 35 0

උතුරු මැද පළාතේ පාසල් වල 2024 වසරේ අවසන් වාර පරික්ෂණය සදහා අද (06) දින පැවැත්වීමට නියමිතව තිබූ 11 වන ශ්‍රෙණියේ සිංහල සාහිත්‍ය රසාස්වාදය ප්‍රශ්න පත්‍රය විභාග


ඇළට වැටී සිඟිත්තිය මරුට
2025 ජනවාරි මස 06 158 0

මඩකලපුව වැල්ලාවේලි ප්‍රදේශයේදී අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය මියගොස් ඇතැයි පොලීසිය කියයි.


කුරුණෑගල රෝහලට ආ හොර දොස්තර අත්අඩංගුවට
2025 ජනවාරි මස 06 1679 0

වෙද නලාව කරේ දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය ප


පිස්තෝලයක් පෙන්නා පළතුරු ව්‍යාපාරිකයා කොල්ල කාලා
2025 ජනවාරි මස 06 428 1

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු බණ්ඩාරගම මැදගම හඳුන්වැන්න ප්‍රදේශයේදී පොලිසියෙන් යැයි පවසා පලතුරු ව්‍යාපාරිකයෙකුට පිස්තෝල අවියක


අදත් තැනින් තැනට පොඩි වැසි
2025 ජනවාරි මස 06 72 0

නැගෙනහිර පළාතෙත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රා.නි.ස.නී. සංස්ථා සේවකයන් යකඩ ගල් කරන්න හදලා
2025 ජනවාරි මස 06 613 0

රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයන් බව කියන තිදෙනකු රජයට අයත් යකඩ තොගයක් විකුණමින් සිටියදී අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 436 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 222 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 209 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site