IMG-LOGO

2024 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති මාධ්‍ය ඒකකයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා  මරණීය තර්ජනය කළ බව පවසමින් එම ඒකකයේ ඡායාරූප ශිල්පියෙක් කහතුඩුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

ඉකුත්  11 වෙනි දින රාත්‍රියේදී ඡායාරූප ශිල්පී ඩබ්ලිව්  ඩි තිලක් නිශාන් මහතා කහතුඩුව නිවසේ සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට වට්සැෆ් තාක්ෂණය ඔස්සේ ඇමතුමක් ලබාගෙන තිබූ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙලෙස මරණීය තර්ජනය කළ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය

 රාජකාරී සම්බන්ධයෙන්  ඇසූ ප්‍රශ්නයකට  තමන් පිළිතුරු ලබා දීමෙන් අනතුරුව  "තෝ ඉන්න තැන මම දන්නවා, උඹව ගෙදරට ඇවිල්ලා කපලා මරනවා ,   උඹ දන්නෙ නැහැ  මගේ හැටි, යැයි පවසමින් මරණීය තර්ජනය කළ බව පවසමින් පෙරේදා (12) පැමිණිල්ලක්  කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය



අදහස් (3)

හිටපු ජනපති මාධ්‍ය ලොක්කා මරණ තර්ජන කළැයි පැමිණිල්ලක්

බකල ජයා Wednesday, 13 November 2024 11:36 AM

"හිටපු" කෑල්ල තියෙන නිසා මේව එලියට එනවා. නමුත් "ඉන්න" කාලේ අනික් අය බයයි පැමිණිලි කරන්න. හැබැයි මේ කරල තියෙන්නෙ ඒ මාධ්‍ය තුමාගේ රාජකාරියට අදාල දෙයක් වෙන්න ඇති.

:       0       8

සෙනෙවිරත්න Wednesday, 13 November 2024 11:45 AM

හිටපු ලොක්ක විහිලු සපයනව. ගෝලයො මරණ තර්ජන කරනව.හෙටින් පස්සෙ ඔය හෑටාව අවසන් වෙයි

:       2       5

රම්බොඩ Wednesday, 13 November 2024 02:23 PM

අර වෘත්තීය සමිතියක් අටවගෙන වැඩ වර්ජනය කර කර ඉඳලා රනිල් මහතා⁣ ආණ්ඩුවේ තනතුරක් ගත්ත හාදයා නේද මේ උඩ ගිහින් තියෙන්නේ

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

බඹරු ඇන පෙරපාසල් දරුවන් 17ක් රෝහලේ
2024 නොවැම්බර් මස 14 107 0

තලාව,හැළඹවැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක දරු දැරියන් 17 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්විමෙන් රෝහල්ගත කළ බව තලාව පොලිසිය කියයි.


දුම්රිය ගමන් වාර 10 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 14 299 0

දුම්රිය රියදුරු හා රියදුරු සහායකවරු නොමැතිවීම හේතුවෙන් අද (14) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 10 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම


අපේක්ෂක රුව සහිත පෝස්කාඩ් සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 14 438 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් ස


ට්‍රම්ප්-බයිඩන් හමුවෙති
2024 නොවැම්බර් මස 14 1037 0

ඇමෙරිකා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මත් ජනාධිපති ජෝ බයිඩන්


නීතිපති ධුරය ට්‍රම්ප් හිතවාදී මැට් ගේට්ස්ට
2024 නොවැම්බර් මස 14 666 0

ට්‍රම්ප් ඔහුගේ සමීපයකු මෙන්ම, රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන කොංග්‍රස් සාමාජිකයකු ද වන 42 හැවිරිදි මැට් ගේට්ස් ඇමෙරිකන් නීතිපති ධුරයට තෝරාගෙන ඇත. ඒ අනුව,


ට්‍රම්ප්ගේ බුද්ධි සේවා ප්‍රධානියා තුල්සි ගැබාඩ්
2024 නොවැම්බර් මස 14 1108 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස, ඔහුගේ සමීපතම හිතවතියක ද වන තුල්සි ගැබාඩ් නම් කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 211 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 543 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1646 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site