IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද?

(අංජුල මහික වීරරත්න)

මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.

හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා මේ රටේ කවදාවත් හිතුවාදැයි ජනාධිපතිවරයා එහිදී ප්‍රශ්න කළේය.

"අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් ඌව හිටපු මහ ඇමතිවරයෙක් චෝදනා රැසකට අත්අඩංගුවට ගත්තා.එහෙම අත්අඩංගුවට අරන් රිමාන්ඩ් එකේ ඉන්න කොට හිටපු ජනාධිපති මාධ්‍යයට ඇවිත් එතුමා කියු නිසා මහ ඇමති ඒ දේ කලා වගේ එකක් කිව්වා.එහෙනම් ඔයත් එන්න කියලා අල්ලස් කොමිසම එවිට කිව්වා. එහෙම හොඳ නැද්ද?

17 වැනිදා එන්න කියලා තිබුණේ.17 අවුරුදු කනවා කියලා ලියුමක් එවල තිබුණා. යමෙක් චෝදනාවකට අත්අඩංගුවට ගත්තාම එහෙම තමයි.මම තමයි කිව්වේ වගේ කතා එළියේ කියන්න බෑ.අපි කියන්නෙ අල්ලස් කොමිසමට ඒවා කියන්න.

හිටපු ජනාධිපතිවරයෙකුට සිතාසි යාවි කියා කවදාවත් හිතුවද?හිටපු ජනාධිපතිවරුන් පෝලිමක් ඉන්නවා හොඳේ.අපි මේ රටේ නීතිය හදනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

 



අදහස් (0)

හිටපු ජනපතිවරයෙකුට සිතාසි යාවි කියලා කවදාවත් හිතුවද?

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දළදා දැක්මේ ආරක්ෂාවට යුද හමුදාව
2025 අප්‍රේල් මස 13 21 0

දළදා දැක්මට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියට අමතරව යුද හමුදාවද යෙදවීමට තීරණය කර ඇත.


අධිවේගයේ අනතුරින් හතරක් රෝහලේ
2025 අප්‍රේල් මස 13 64 0

සංචාරක මඟ පෙන්වන්නෙකු පැද වූ සුඛෝභෝගී මෝටර් රථයක් කිලෝමීටර් 31 දශම 1 දොඩංගොඩ ප්‍රදේශයේදී වෑන් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් කුඩා දැරියන් දෙදෙනකු ඇතුළු කාන


පුංචි ඡන්දෙන් පසු පළාත් ඡන්දය
2025 අප්‍රේල් මස 13 152 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.


එක්ස්ප්‍රස් පර්ල් කුණු ඇද්ද කන්ටේනර් 40කට කෝටි දෙකක් වැඩිපුර ගෙවලා
2025 අප්‍රේල් මස 13 260 0

එක්ස්ප්‍රස් පර්ල් විදේශීය නෞකාවේ අනතුරින් පසු රැස් කෙරුණු අපද්‍රව්‍ය වත්තල තාවකාලික අංගනයේ සිට පමුණුගම ගබඩා අංගනයට ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් කන


බටලන්ද මීළඟ විවාදය මැයි
2025 අප්‍රේල් මස 13 100 0

බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇත.


ගැබිණියක - මවක සමග මෝටර් රථයක් පැහැර ගන්න හදලා
2025 අප්‍රේල් මස 13 1124 0

ව්‍යාපාරිකයකුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථයේ සිටියදී එය පැහැරගෙන යමින් සිටි කොල්ලකරුවකු පසුපස හඹා ගිය පොලිසිය මෝටර් රථයට වෙඩි තබා මෝටර් රථය බේරාගෙන


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 64 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 214 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 760 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site