(ඩිලංගා ගෝමස්)
බීමත්ව මෝටර් රථයක් පදවා අනතුරක් සිදු කළැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් 2500 මුදල් ඇපයක් මත මුදාහරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සංජය එල්.එම් විජේසිංහ මහතා නියෝග කළේය.
පොලිස් විමර්ශන අවසන් බව පොලිසිය අධිකරණයට දැනුම් දීම නිසා සැකකරුට ඇප ලබාදීමට අධිකරණය කටයුතු කළේය.
සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.
අනුරාධපුර පිහිටි ප්‍රධාන ජලාශ දෙකක් වන නුවර වැවේ හා තිසා වැවේ සුළු ජල කාන්දුවක් සිදුවෙමින් පවතින බවට නිරික්ෂණය වි ඇතැයි වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල්
ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර වර්ග 5 ක මිල අඩු කිරීමට පියවරගත් බවත් එම නව මිල අද (30) සිට ක්‍රියාත්මක බවත් පවසයි.
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කර අත්විලංගු යොදා ත්‍රිරෝද රථයකින් ගාල්ල පොලිසියට රැගෙන ඒමේදී එක් සැකකරුවකු අනෙක්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ ම
‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසිකව අයකරන්නේ රුපියල් 2000 ක් පමණයි. රජයේ ප්‍රතිපත්තිය නැවත තක්ස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හිටපු නියෝජ්‍ය පොලිස්පති රවීට ඇප
ravin Tuesday, 31 October 2023 01:36 PM
අන්සතු ඉඩමකින් ගස්ලබු ගෙඩි තුනක් සොරාගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට පනස්දහසක ඇපයක් හා ශරීර ඇපයක් තබන ලෙසත්, මෙන්න මෙහෙම පුවතකුත් ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍ය තුලින් දැක්කා