(එම්.සුසිල් පියන්ත)
ඇල්පිටිය තලගස්පේ ප්‍රදේශයේදි ගිනි අවියක් ,පිහියක් සහ මත් කුඩු සමග හිටපු යුද හමුදා සෙබළකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි
සැකකරු යුද හමුදාවේ සේවය කරමින් සිටියදී ඝාතනය සැකකරුවකු වීම නිසා සේවය නතර කර ඇති බවත් පොලීසිය කියයි.
ඇල්පිටිය සිදු කළ හදිසි මෙහෙයුමකදී සැකකරු ඇල්පිටිය වල්අඹගල දී ගමන් මල්ලේ දමාගෙන ගිය පිහියක් සමග සැකපිට අත් අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරු පදිංචි නිවසේ සගවා තිබී ගිනි අවිය, සහ මත් කුඩු සොයාගත් බවද පොලීසිය
ගිරිබාව පොලිසියේ පොලිස් සැරයන්වරයෙකු රුපියල් 20000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අද (24) දහවල් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කි
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ව්‍යාපෘති රට පුරා වාරි ව්‍යාපෘති 24 ක් අතර මග නතර කිරීමෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික වි
ගල්කිස්ස බඩෝවිට සිරිපාල මාවතේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි වෙඩික්කරු දින 6 කට පසු බියගම මල්වාන ප්රදීපගම පාරේ බෝඩිම් කාමරයක සැඟව
ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකිණීමට පසුගිය රජය තීරණය කර තිබුණද වත්මන් රජය යටතේ එය කිසි ලෙසකින් විකුණන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වා
ගල්කිස්ස සරණපාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවිය ලබාදුන් සැකකරුවෙකු බද්දේගම ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංග
සංචාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව මේ මස 29 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඬුකාර ත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හිටපු සෙබළාගේ නිවෙසින් ගිනි අවියක් හමුවේ
Kosgoda juul Friday, 24 January 2025 05:05 PM
වල් අඹගල කියන්නේ චිකාගෝ පාතාලේ වගේ තමයි. හැබැයි හොඳ මිනිස්සුත් ඉන්නවා..