(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය බිසෝපුර නව ගම්මානයේ නිධානේගම වැව ආසන්නයේ වගා ලිඳකට වැටී සිටි වල් අලියෙක් නවනගරය වනජීවී නිළධාරීන්මුදාහරිනු ලැබීය.
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිට ආහාර සොයා නිරන්තරයෙන් වල් අලි රංචු වශයෙන් මෙම ප්‍රදේශයට කඩා වදින අතර පසුගියදා එලෙස පැමිණෙන්ට ඇතැයි සැක කෙරෙන වයස අවුරුදු 10 පමණ වන මෙම වල් අලියා මුදවාගෙන නැවත සෝමාවතිය ජාතික වනෝද්‍යානයටම පලවා හැරීමේ මෙහෙයුමට ගම්වාසීන් ද සහාය ලබාදුන්නේය.
පැය ගණනාවක් නිරාහාරව සිටි වල් අලියාට ගම්මාවසීහු ආහාරද ලබා දීමට කටයුතු කළහ.
ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.
මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.
පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්
දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්යක්ෂ පවසයි.
අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ළිදේ වැටුණු වල් අලියා යළි සෝමාවතියට
arschfikaa Saturday, 30 October 2021 12:15 AM
වල් අලියා ලිඳට වැටුන එක කොහොම වුනත් ලිඳ වටා ඉන්න ගමේ කෙල්ලන්ගේ ගවුම් සහ තවත් මොඩර්න් ඇඳුම් ඇඳගෙන ඉන්න එක නියමයි .