IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ළිඳක සිරවූ ඉන්දීය දරුවා මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි බෙටුල් දිස්ත්‍රික්කයේ අඩි 400 ගැඹුරු ළිඳකට වැටී අඩි 55 ක සීමාවේ සිරවී සිටි තන්මේ සාහු නම් 8 හැවිරිදි දරුවා මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය තහවුරු කළේය.

ඉකුත් 6 වෙනිදා සාහු ළිඳට වැටුණු බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ. පැය 65 ක මුදවා ගැනීමේ මෙහෙයුමකින් පසු මුදවා ගැනීමේ කණ්ඩායම් සාහු වෙත ළඟා වුවත් ඒ වන විට දරුවා මියගොස් සිටි බවත් සාහුගේ සිරුර රෝහල වෙත රැගෙන ගිය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

 



අදහස් (4)

ළිඳක සිරවූ ඉන්දීය දරුවා මරුට

චින්තක Saturday, 10 December 2022 03:13 PM

චන්ද්‍රිකා යවා විශ්වය ජයග්‍රහණය කිරීමට සූදානම් ඉන්දියාවට දරුවන් කොපමණ ළිංවලට වැටිලා මැරුණත් බේරා ගැනීමට ක්‍රමයක් හදන්න බැරිවුණා. ඇත්තටම ඔය ළිංවලට ආරක්ෂක මෙවලමක් සවිකරන්න ඉන්දියානුවන්ට බැරිද? නැත්නම් තේරෙන්නේ නැද්ද?

:       7       48

de silva Sunday, 11 December 2022 12:03 PM

ආරක්ෂක මෙවලමක් සවිකරන්න බැරුව නොවේ. බලධාරීන්ට ඕනෙකමක් නැහැ. ඉන්දියාවෙ නිලධාරියත්, ලංකාවේ නිලධාරියාට වැඩි වෙනසක් නැහැ...

:       0       4

රන්මුතුගල Sunday, 11 December 2022 03:39 PM

දෙමව්පියෝ මේ තරම් නොසැලකිලිමත්ද? ඇයි මේවාට ආරක්ෂාවක් යොදන්නේ නැත්තේ? මේවාට දඬුවම් දෙන්න ඕනේ ඒ අයටත්...

:       0       0

SUNIL MILANO Monday, 12 December 2022 02:57 PM

පුතේ නුඹ ඉපදෙන ඉපදෙන කිසිම ආත්මයක මෙවන් කුරීරු අකල් වියෝවක් නොමවූව අවස්ථාවේ අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා කියා පතමි...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 30 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 104 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 78 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1941 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4561 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1107 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site