(සුජිත් හේවාජුලිගේ)
අඩු වයස් දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති නිවෙස් සොයා විශේෂ මෙහෙයුමක් ඇරඹූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි .
බාල වයස්කාර දරුවන් මෙහෙකාර සේවය යොදවා ඇති නිවාස හමුවුවහොත් ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය .
එසේම බාලවයස්කාර දරුවන් සම්බාහන මධ්‍යස්ථානවල සේවය සඳහා යොදවා ඇති බවටද තොරතුරු ලැබී ඇති බවත් එවැනි ස්ථාන ගැනද සෙවිල්ලෙන් පසුවන බවත් හෙතෙම සඳහන් කළේය .
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ළමා අධිකාරියත් වැඩට බහී
ajith Saturday, 24 July 2021 05:38 PM
දැන්වත් නින්දෙන් නැගිටපු එක ලොකු දෙයක්...
gamunuSaturday, 24 July 2021 07:02 PM
වගකිව යුතු මුස්ලිම් දේශපාලන නායකයින් සහ මවුලමිවරුන් ලංකාවේ සිටියි නම් මෙන්න අවස්ථාවක් රටට වගකිව යුතු ප්‍රකාශයක් ලබා දෙන්න. මුස්ලිම් දේශපාලකයෙකුගේ නිවසේ සිදුව තිබෙන මෙම ක්‍රියාව හෙලා දැකීමට තරම්වත් මැදිහත් වීමක් නොවීම පිළිබඳව රටේ ජනතවගේ අප්‍රසාදය. එමෙන්ම පාර්ලිමේන්තුවේ ගිරිය පුප්පගෙන කරන්නා වූ බොරු වීරයන් වන මුස්ලිම් දේශපාලකයන් මුනිවත රකින්නේ මන්ද? පසුගිය වසර කිහිපය තුළ රට තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව ප්‍රශ්න විශාල ප්‍රමාණයක් මතු වුවත් කිසිඳු සාධණීය පිළිතුරක් ඔවුන්ගේ පාර්ශවයෙන් නොලැබීම සහ ඔවුන්ගේ නිහඬ බව නිසාත් ඔවුන් රටට ප්‍රකාශයක් ලබා දිය යුතුව ඇත..
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 24 July 2021 05:41 PM
මේ රටේ බොහෝ දෙනාට අඬන්න ඇහැට ඇඟිල්ලෙන් අනින්නම ඕනෑ. එතකන් අඬන්න මතක් වෙන්නේ නැහැ. දැන් ඔන්න හැමෝටම මේ ගැන උනන්දුවක් තියෙන නිසා ඒ අයත් රැල්ලට අඬනවා. මේ වගේ අපරාධ රටට එළිවෙනකන් මේ ආරක්ෂක අධිකාරිය තද නින්දේ නේද හිටියේ. ළමා ආරක්ෂක අධිකාරියට දැන් තමයි වැඩට බහින්නට මතක් වී තියෙන්නේ. ළමයින්ගේ ආරක්ෂාව සඳහා ඇති අධිකාරිය සතු කාර්යක්ෂමතාව ඇතිදැයි විටෙක සිතේ....
siripala Saturday, 24 July 2021 06:31 PM
ළමා ආරක්ෂක අධිකාරියේ පොලිසියේ අධිකරණයේ දේශපාලකයන්ගේ නිවෙස්වල පොඩිඋන් මෙහෙකාර සේවයේ යෙදෙන නිසාත් එම වරදින්ට විරුද්ධව ක්‍රියාත්මක විය යුතු පුද්ගලයන් වැරදි කරන නිසා..., වැරදි කරමින් නොකළ සේ සිටීමත්, වැරදි දකිමින් නොදැක්ක සේ සිටීමත් නිසා ලංකාවේ බොහෝ ප්‍රශ්න නොවිසඳීමට මූලික හේතුව වේ. බොහෝ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට උත්සාහ කරන්නේ මහපාරට පැමිණ නිසාත් විසඳුම් නොලැබේ...
nm Saturday, 24 July 2021 05:45 PM
ලංකාවේ නීතියක් තිබේ නම් එම නීතිය දේශපාලන බලයට, මුදලට, හිතවත් කමට යටත් නොවන බව පෙන්වීමට සහ අදාල වගකිව යුතු ආයතන ඍජු තීන්දු ගන්න බව රටට පෙන්වීමට හොඳම අවස්ථාවක්...!
Ruwan Saturday, 24 July 2021 06:06 PM
බාල මනස් තියෙන දරුවෝ වැඩි පුර මෙහෙකාර සේවයේ යොදවන්නේ ඉහළ, උසස් ආයතනවලින්ම තමයි.
Sri Lanka Saturday, 24 July 2021 06:23 PM
පරක්කු වෙලා වුණත් හොඳ වැඩක්...
Prase Saturday, 24 July 2021 06:24 PM
මේ මහත්වරු මෙච්චර කල් වැඩ කළේ කොහේද?
Asela Saturday, 24 July 2021 07:58 PM
ආ... අදයි රටේ ළමයින් ඉන්නවා කියලා මතක් වෙලා තියෙන්නේ...
Prabha Saturday, 24 July 2021 08:10 PM
ඕකට අපි කියන්නේ සෝඩා බෝතලේ කැඩුවා වගේ කියලා... දැන් අර මුදලට විකුණපු ළමයාගේ කතාවට මොකද වෙන්නේ දන්නේ නැහැ..
මෝ Saturday, 24 July 2021 09:51 PM
මෙච්චරකල් මේ අය නිදාගෙනද හිටියේ? ඕකෙ මහ එකා කවුද?